මම
මම රෝහණ , වයස 24 (දැනට), ගම නම් ඉතින් කොලඹින් ගොඩාක් දුර බුත්තල. විශ්ව විද්‍යාලයක IT Degree 1ක් හදාරන ගොඩාක් සිරා පොරක්.අහිoසක විදිහට තමන්ගෙ ජිවිතේ ගතකරන කාටවත් කරදරයක් නැති කොල්ලෙක්.
තමන්ගෙ නිවාඩු වෙලාවට කාලය අපතේ නොයවා කාටහරි වැදගත් වෙන දෙයක් බ්ලොග් 1 ලියන ගමන්, උදව්ව්ක් ඉල්ලන හැම කෙනෙක්ටම පුළුවන් හැටියට උදව් කරන කෙනෙක් මම. කාටහරි ප්‍රශ්නයක් තියන වෙලාවට උපදේශන කටයුතුත් කරලා එයාව ගොඩදාන්න මහන්සි වෙන හොද කොල්ලෙක්ලු.
ඒ විතරක් නෙවෙයි Green Map Sri Lanka කියලා පාරිසරික ගවේශණ සමාජක් පිහිටුවන්නත් මට පුළුවන් උනා, Facebook 1 group ක් තියනවා, ඔයාලට කැමතිනම් මෙතනින් ගොඩවෙලා ඒකේ සාමාජිකයක් වෙන්න කියලාත් පුන්චි ඉල්ලීමක් කරනවා.
මේ බ්ලොග් 1 ලියන මනුස්සයා ගැන නොදන්න අයට උපකාරයක් විදිහට මේ විස්තර කියුවෙ. මම ගැන දන්න අයට අමුතුවෙන් මම ගැන අදුන්නලා දෙන්න ඔනි නෑනේ නේද? වැඩි විස්තර ඕනිනම් මගේ ජීවිත කතාව කියවන්නකෝ මේ blog 1තියන.
හැමදාම මාත් 1 ක දුකේදි වගේම සැපේදිත් 1 ට ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි…..!
මේ blog 1ක විතරක් නෙවෙයි මම ලියන අනිත් English blog කියවලා ඔයාලගේ දැනුම වැඩිකරගන්න කියලා පුන්චි ඉල්ලීමක් කරනවා…..
http://uncopyrightables2011.blogspot.com/
https://greenmapsrilanka.wordpress.com/
http://therohanalive.blogspot.com/
Rohana K Amarakoon
Founder Green Map Sri Lanka
AMBCS, ADHRM (NIBM), DIE (Aquinas)
MCTS, OCJP, CBF(IBSL)















really good work
keep it up
මගේ බ්ලොග්1 කියවනවාට ඔබටත් ගොඩාක් ස්තුතියි, හැමදාම අලුත් දෙයක් මම ලියන නිසා හැමදාම කියවන්න කියලා ඉල්ලා සිටිනවා.
its great dear. very nice, congradulations, keep it up
congrats dear……..!
It’s really cool to see your creativity…….
Keep running………….!
mu gana api nodannawada…?
Hey, Rohana,I cant believe is thiz u…any way,well done.keep it touch….Contraz..!!!!!!!!!!!!!!
Hi rohana