ඔබසැමට ස්තුතියි…..!!!


මාර්තු මස 18 වෙනි දින අසම්මතය නැමති  මාගේ සි0හල blog සටහන ආරම්භ කල දින සිට මාසයක කාලයතුල 601 දෙනෙකු පැමිණ මාගේ සි0හල blog සටහන කියවා රසවිද තිබීම දුටුවිට දැණුනු සතුට මම ඔයාල සමග බෙදාගන්න කැමතියි. ඒ පිලිබදව මම ඔබසැමට මාගේ ස්තුතිය පුදකර සිටින අතරම, මින් ඉදිරියටත් ඔබසැම අසම්මතය සමග රැදිසිටිනු ඇතිබවට මම විශ්වාස කරනවා හැමදාටම. ඒත් 1 කම ඔයාලගේ උසස් රසවින්දනය සදහා මට පුළුවන් සැම ආකාරයකටම උසස් ලිපි ඉදිරියටත් පළකිරීමට මා ඔබසැමට පොරොන්දු වෙනවා…..

මගේ ලිපි කියවලා විතරක් මදි, අඩුපාඩු ගුණදොස් තියනවානම් මට කියන්න. ඒ වගේම ඔයාලගේ ජිවිතටය වැදගත් යමක් දැනගන්න , අහගන්න තියනවානම් එවත් එවන්න. පුන්චි හරි coment 1ක් දාලා මාව මෙතෙක් දිරිමත් කරාවගේම ඉස්සරහටත් ඔයාලගේ comments මම බලාපොරොත්තු වෙනවා… ලිපිවල හොද විතරක් නෙවෙයි, වැරදි අඩුපාඩු ගැනත් කියන්න

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )