SLPL 2011 – (Sri Lankan Premier League)


මොකක්ද මේ SLPL  කියන්නේ? ගොඩක් වෙලාවට ඔයලා දන්නවාත් ඇති, එත් මම පොඩ්ඩක් හදුන්වලා දෙන්නම්කෝ ඒගැන ඔයාලට. SLPL නැත්නම් Sri Lankan Premier League තමයි මේ ජුලි මාසේ ඉදලා ල0කාවේ ආරම්භ කරන අළුත්ම 20-20 ක්‍රිකට් තරගාවලිය. ශ්‍රී ල0කා ක්‍රිකට් ආයතනය  පුර්ණ අදිකෂණය යටතේ ස0විධානය කරන මේ SLPL තරගාවලිය 2011 වසරේ ඉදලා සෑම වසරකම ජුලි මාසයේ පවත්වන්න තීරණය කරලාලු තියෙන්නේ… ක්‍රීඩා අමාත්‍යන්ශයත් , ආයෝජන මණ්ඩලයත් මීට අදාල බරපැන වගේම පහසුකම් සපයන්නත් ඉදිරිපත් වෙලා ඉන්නබව ආරන්චියි.මෙම තරගාවලිය ල0කාවේ ස0විධානය කරනු ලබන්නේ සමර්සෙට් එන්ටර්ටේන්මන්ට් වෙන්චර්ස් සමාගමයි. ල0කාවේ පළාත් කණ්ඩායම් 6ක් මේ සදහා ක්‍රීඩා කරනවා වගේම දේශිය ක්‍රීඩකයින් සමග සුපිරි විදෙස් ක්‍රීඩකයින් ද මේ තරගාවලිය සදහා සහභාගී වෙන්නට සුදානමින් සිටින බවත් ඔයාලාට දැනුම් දෙන්න කැමතියි.ඒ කණ්ඩායම් මොනාද? කණ්ඩායම් නායකයෝ කව්ද කියලා පහලින් බලගන්නකෝ…

             

             

             

SLPL වලට කලින් ඉදලම ඔයාලා දන්නවා IPL ගැන, 2008 දි පටන්ගත්ත IPL තමයි දැන් 20-20 ක්‍රිකට් ක්‍රීඩා තරග අතර වැඩිම ජනප්‍රිය තාවයක් ලබාගෙන තියෙන්නේ, 20-20 ක්‍රිකට් ලෝක කුසලානයටත් වඩා IPL  ජනප්‍රියයි. ඩොලර් බිලියන 2ක වෙළද වටිනාකමක් සතු  දැනට ලොව ධනවත්ම ක්‍රීඩා තරගාවලි අතර 5වන තැනට එන්න තරම් ජනප්‍රිය ක්‍රීඩාවක් බව ඔයාලා නොදන්නා එක් වැදගත් කරුණක්.ඒතරම් ජනප්‍රිය , විශාල මුදල් සම්භාරයක් හුවමරුවන තරමට 20-20 ක්‍රිකට් ක්‍රිඩාව වර්ථමානයේ ජනප්‍රිය උනාට 20-20 ක්‍රිකට් මුලින්ම එතරම් ජනප්‍රිය උනේ නැහැ.1990 ගනන්වල එ0ගලන්තය, ඕස්ට්‍රේලියාව රටවල් වලින් ආරම්භ උන මේ  ක්‍රීඩාව හුදු විනෝදය සදහා පමණක් භාවිතා උනා වගේම, විකට විනෝදකාමී විලාසිතා වලින්ද සමන්විත උනා .

ක්‍රිකට් ක්‍රීඩාවේ shoter virsion 1 විදිහට තමයි මෙය පිටියට පැමිණියේ.එය වඩාත් සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාමටICC( international cricket council) හැකියාව ලැබුනා. ICC 1 වැඩිපුර බලතල ඉන්දියාවට තිබෙන නිසා ඔවුන් මෙහි ඉදිරිය වාසිසහගත් බව දැක IPL සදහා පිබුරුපත් සකස් කරන්න පටන් ගත්තේ 2005 තරම් ඈත ඉදලා.

Advertisements

One thought on “SLPL 2011 – (Sri Lankan Premier League)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )