ශ්‍රී ලකාවේ වර්තමාන ආර්ථික රටාව කෙසේ වෙනස් විය යුතුද?


මේ මාතෘකාව මම අද ‍තෝරගන්න හිතුවේ මේ දවස්වල අයවැය විවාදය පැවැත්වෙන නිසා නෙවෙයි. රටක තරුණ පරපුර හැටියට රටේ අනාගතය බාරගන්න ඉන්න අපිට අපේ අනාගතය ගැන තීරණ ගන්න අයිතියක් තියන නිසා ඒ පිළිබදව කතාකරන්න අයිතියක් අපට තියනවා. කෝකටත් කලින් ඔයාලගේ අදහස් මම දැනගන්න කැමතියි මම මගේ ලිපි පෙළ ලියන්න කලින්. මොකද ඔයාලගේ  අදහස්මත මම ඉදිරියට මේ පිළිබදව ලිපි කිහිපයක්ම ලියන්න හිතාගෙන ඉන්න නිසා. ඒනිසා ඔයාලගේ අදහස් මට කියන්නකෝ….

…………      ………….      ………….       ………….      ………….      ………….      ………….       ………….         ………….       ………….        ………….       ………….       ………….

ටික කාලයක් මම ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් හිටියා මුකුත් ලියන්නේ නැතිව, ඒත් ඇත්තටම ලැබුණු ප්‍රතිචාර ඉතාම ඉහලයි. ඒටික සංසන්දනය කරලා බැලුවාම ගොඩාක් වටිනා කාරණා සමූහයක් එකතුවුනා කතාකරන්න. ඒ එකින් එක මම ඔයාලට ගෙනහැර පාන්නම්. එතනදි ඒ කාරනා කෙතරම් වැදගත්ද? උචිතද? කියලා තීරණය කරන එකත් ඔයාලටම මම බාරකරනවා.

Advertisements

4 thoughts on “ශ්‍රී ලකාවේ වර්තමාන ආර්ථික රටාව කෙසේ වෙනස් විය යුතුද?

  1. thusithabalasooriya@yahoo.com පවසයි:

    වර්ථමාන ආර්ථික රටාව කෙසේ වියුතුදැයි කියන්නට මම දන්නේ නැත.නමුත් අතීත,වර්ථමාන ආර්ථික රටාව වැරදි බව පෙනෙන්නට ඇති කාරණයයි. කෙටියෙන් කියනවනම් 72දී සිරිමා මැතිණි මේ රටේ සමාජවාදි ලනු කාලා 
    කරපු මොකක්දෝ හුටප්පරයක් නිසා ලංකාවේ පුර්ණ සමාජවාදී ප්‍රතිපත්ති නම් සුම්මා තමයි.එය ලෝකයටත් වලංගුයි.සමාජවාදී ආර්ථික දේශපාලන රාමුව අසාර්ථකයි.(උදාහරණ දීමට වෙලා නැත.) ධනේෂ්වර එහෙමත් නැත්නම් ලිබරල්වාදය උපන්ගෙයිම අසාර්ථකයි. ලංකාවේ යුඇන්පී,  ශ්‍රී ලංකා ආණ්ඩු දෙකම අනුගමනය කරපු 
    සහ වර්ථමානයේ කරන නව ලිබරල් ක්‍රමය අසාර්ථකත්වය කියන වචනයට සමාන වචනයක් වෙලා.ලෝකයෙත් ධනේෂ්වරයේ කඩා වැටීම එළිපිටම වෙන දෙයක් නිසා උදාහරණ ඕන නැතිවෙයි. එහෙනම් මොකක්ද හොඳ ක්‍රමය ??? ඒතමයි “සමාජ ප්‍රජාතන්ත්‍රවාදය”. එය දෙමුහුන් මොඩලයක් නිසා ස්ථීරව හදුනාගත් ශාස්ත්‍රෘවරයෙක් 
    හෝ දාර්ශණිකයෙක් නැත.කෙනෙක් එයට මිශ්‍ර ආර්ථිකය කියුවත් එය වැරදිය.නමුත් කාල් මාක්ස්ගෙන් හා ඇඩම් ස්මිත්ගෙන් සොරාගත් දේ ඇති නිසා අපි ඊට “ඇඩම්ස් මාක්ස් න්‍යාය” කියමු.කෙටියෙන්:මාක්ස්ගේ මිනිසාගේ දුක පිළිබඳ සංවේදි බවත්,පන්ති විෂමතාවය මෙන්ම පීඩිත ජනතාවගේ අරගලයත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදියා අගය කරයි. එමෙන් ධනේෂ්වරය දයාද කළ මානව හිමිකම්,ප්‍රජාතන්ත්‍රවාදයද අගය කරයි.තවත් සරලව කිවහොත් මුදල් මත සියලු දේ තීන්දු නොකර යම් සුබසාධන ආර්ථිකයක ලක්ෂණද ඇති,වෙළදපළ ආර්ථිකයක නිදහසද ඇති සර්ව සාධාරණ,සමාන,නිදහස් මෙන්ම විනයගරුක ආර්ථික ක්‍රමය මා දකින සිහිනයයි.එය තව දුරටත් සිහිනයක් නොවීමට වගබලා ගැනීමට ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක සමාජිකයන් පිරිසක් අවංක උත්සහයක නිරත වෙමින් සිටී.ඔවුන් තවමත් අධ්‍යන මට්ටමේ සිටින හෙයින් පක්ෂයේ නම නොකියන අතර ඔවුන්ගේ උත්සහය සාර්ථක වුවහොත් නැවුම් ගමනක ආරම්භයක් වනු ඇත.මතක තියාගන්න! සමාජ ප්‍රජාතන්ත්‍රවාදය!

    • ඔබගේ වටිනා සංකල්ප කැටිකොට ලබාදුන් කොමෙන්‍ටුවට ගොඩාක් ස්තුතියි. ඇත්තටම තරුණයෝ, තරුණියෝ හැටියට අපිට අපේ අනාගතය වගේම අපේ නූපන් දරුපරපුරේ අනාගතය ගැන තීන්දු තීරන ගන්න අයිතියක් තියනවා. එතනදි අපි යායුතු මග නිවැරදි එකක් වියයුතුයි. මොකද අපි කරන වැඩ කාලය, මිල මුදල් වගේම රටේ ඉදිරි ගමන් මග තීරණය කරන නිසා අපිට වැරදුනොත් ආය ඒක හරි ගස්සන්න කවදාවත්ම බැහැ. ඔබගේ මග පෙන්වීම ඉතා අගයකොට සලකනවා.

  2. thusithabalasooriya@yahoo.com පවසයි:

    වර්ථමාන ආර්ථික රටාව කෙසේ වියුතුදැයි කියන්නට මම දන්නේ නැත.නමුත් අතීත,වර්ථමාන ආර්ථික රටාව වැරදි බව පෙනෙන්නට ඇති කාරණයයි.කෙටියෙන් කියනවනම් 72දී සිරිමා මැතිණි මේ රටේ සමාජවාදි ලනු කාලා කරපු මොකක්දෝ හුටප්පරයක් නිසා ලංකාවේ පුර්ණ සමාජවාදී ප්‍රතිපත්ති නම් සුම්මා තමයි.එය ලෝකයටත් වලංගුයි.සමාජවාදී ආර්ථික දේශපාලන රාමුව අසාර්ථකයි.(උදාහරණ දීමට වෙලා නැත.) ධනේෂ්වර එහෙමත් නැත්නම් ලිබරල්වාදය උපන්ගෙයිම අසාර්ථකයි.ලංකාවේ යුඇන්පී, ශ්‍රී ලංකා ආණ්ඩු දෙකම අනුගමනය කරපු සහ වර්ථමානයේ කරන නව ලිබරල් ක්‍රමය අසාර්ථකත්වය කියන වචනයට සමාන වචනයක් වෙලා.ලෝකයෙත් ධනේෂ්වරයේ කඩා වැටීම එළිපිටම වෙන දෙයක් නිසා උදාහරණ ඕන නැතිවෙයි.එහෙනම් මොකක්ද හොඳ ක්‍රමය??? ඒතමයි “සමාජ ප්‍රජාතන්ත්‍රවාදය”. එය දෙමුහුන් මොඩලයක් නිසා ස්ථීරව හදුනාගත් ශාස්ත්‍රෘවරයෙක් හෝ දාර්ශණිකයෙක් නැත.කෙනෙක් එයට මිශ්‍ර ආර්ථිකය කියුවත් එය වැරදිය.නමුත් කාල් මාක්ස්ගෙන් හා ඇඩම් ස්මිත්ගෙන් සොරාගත් දේ ඇති නිසා අපි ඊට “ඇඩම්ස් මාක්ස් න්‍යාය” කියමු.කෙටියෙන්:මාක්ස්ගේ මිනිසාගේ දුක පිළිබඳ සංවේදි බවත්,පන්ති විෂමතාවය මෙන්ම පීඩිත ජනතාවගේ අරගලයත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදියා අගය කරයි.එමෙන් ධනේෂ්වරය දයාද කළ මානව හිමිකම්,ප්‍රජාතන්ත්‍රවාදයද අගය කරයි.තවත් සරලව කිවහොත් මුදල් මත සියලු දේ තීන්දු නොකර යම් සුබසාධන ආර්ථිකයක ලක්ෂණද ඇති,වෙළදපළ ආර්ථිකයක නිදහසද ඇති සර්ව සාධාරණ,සමාන,නිදහස් මෙන්ම විනයගරුක ආර්ථික ක්‍රමය මා දකින සිහිනයයි.එය තව දුරටත් සිහිනයක් නොවීමට වගබලා ගැනීමට ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක සමාජිකයන් පිරිසක් අවංක උත්සහයක නිරත වෙමින් සිටී.ඔවුන් තවමත් අධ්‍යන මට්ටමේ සිටින හෙයින් පක්ෂයේ නම නොකියන අතර ඔවුන්ගේ උත්සහය සාර්ථක වුවහොත් නැවුම් ගමනක ආරම්භයක් වනු ඇත.මතක තියාගන්න! සමාජ ප්‍රජාතන්ත්‍රවාදය!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )