ජීවිතයට අරුතක්…..


දහසක් ඉපදී මියයන පොළවේ
මමත් මියෙන්නට උපන් කෙනෙක් වෙමි
මා මියැදුනු බව රටට දැනෙන ලෙස
මියයන්නට මම පෙරුම් පුරන්නෙමි

මේ කවිපද පේළි ටික මට අහම්බෙන් වගේ එවලා තිබුනේ මගේ හොදම යෙහෙළියක් වන අරුණි කාන්චනමාලා විසින්, ඇය එවූ මේ කවි පද හතර අතරේ කෙතරම් ලොකු තේරුමක් තියනවද කියලා ඔයාලත් ආපහු කියවලා බලන්නකෝ….
ජීවිතය කියන්නේ සදාකල් පවතින දෙයක්වත්, හැමදාම මල් යහනාවල් වල සැතපෙන්න වත්, සේද මාවත් මතින් පිය නගන්නවත්, රස මසවුලු බුදින්නවත් ලැබෙන  දෙයක් නෙවෙයි. නමුත් ඉන්න ටික කාලය අතරතුර රටට, ලොවට වැඩදායී කෙනෙක් වෙන්න උත්සාහ කරන එකත් ලොකූ දෙයක්. ඒනිසාමයි මම කවිය පුන්චි උනත් තේරුම ගොඩාක් වටින නිසා ඔයාලටත් එයින් යමක් ගන්නට බ්ලොග්1ට එකතු කරන්නට හිතුවේ.

Advertisements

One thought on “ජීවිතයට අරුතක්…..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )