ලොව ලාබාලතම සීයයි ආච්චී මෙන්න….


අබුද්දස්ස කාලේ ල0වෙලාද කියලා හිතුනා මේ ලිපිය ලියන්න හේතුවුන කාරණාව මට හම්බවෙත්දි, බාගේ වෙලාවට එහෙමත් වෙන්න පුළුවන්, අද කාලේ වෙන වැඩවල හැටියට. සමහර විටක අර මායා වරුන්ගේ දින දර්ශණයට අනුව වගේ ලෝක විනාසය ල0වෙනවා වෙන්නත් පුළුවන්.

This slideshow requires JavaScript.

විස්තරේ මට ඊ මේල් කරලා තිබුනේ ක්‍රිශාන්ත උදය කියන මගේ අතිජාත මිත්‍රයා. මේ පුන්චි පැන්චගේ අම්මට 14යි, තාත්තට 15යි, මේ සිදුවීමේ වරද උන්2ගෙම විතරක් කියන්න බෑ, දෙමව්පියනුත් වැරදි, මොකද නිසිමග පෙන්වලා දෙනවා කියන්නේ ඉගෙන ගන්න කියලා දෙනවා කියන1 විතරක්ම නෙවෙයිනේ. අනික රටේ ස0ස්කෘතික පසුබිමත් මේවට බලපානවා. අපේ අය මහ ලොකුවට බටහිර දේ හිස්මුදුනේ තියාගත්තාට උන්ගේ හැදියාව අන්තිමයි කියලා හැසිරීමෙන් තේරෙනවානේ, ඉස්සරතමයි කියුවේ සුද්දා වගේ ඉන්න ඕනි කියලා. දැන් එහෙම කියුවොත් වෙන අවමානය කියලා නිමකරන්න බෑ. ඒනිසාමයි මේවගේ සිදුවීම් වලට හේතුවෙන්නේ. මේ 1 සිදුවීමක් විතරයි. වසරකට බ්‍රිතාන්‍යයේ විතරක් වයස 18 අඩු ගැබ් ගැනීම් 36,000ක් වෙනවලු, ඉන් 20,000ක් විතර ගබ්සා කරනවලු. ඉතින් කවර කතාද?

බලන්නකෝ මුන්ට තියන ගායක් කියලා ඉස්සර අපේ අම්මලා තාත්තලා කියුවේ නිකමට නවෙයි. මොකද පොඩ්ඩක් නිදහසක් ඇත්නම් අපි කොල්ලො කවුරුත් කරේ කොහොමහරි කෙල්ලෙක් සෙට් කරගන්න. ඒත් සමහරකට එහෙම කරගන්න බැරිවුනා, තවත් සමහරකට අදටත් කෙල්ලෙක් නෑ, ඔය අතරේ අපි අතරම උන්නු සමහර කොල්ලෝ කෙල්ලෝ 2-3ක්ම යාළුකරගෙන හිටියා. ඒත් ඒ අය අතරින් ගොඩාක් අය අව0ක, අහි0සක, පුන්චි පෙම්වතුන් උනනිසා මේ වගේ රෙකෝඩ් තියන්න අපේ අම්මලා , තාත්තලා පව්කරලා තිබුනේ නැහැ.

අනික අපේ ස0ස්කෘතියත් ඒකට බලපෑවා කියන්න පුළුවන්. දැන් ඉතින් අපිත් මොනවා හරි රෙකෝඩ් තියන්න ඕනි කියලා මොනවත් නරකක් කරනවා එහෙම නෙවෙයි කාටවත්. නිසි කාලේ ආවාම හැම දේම ඉබේම කෙරේවි, එතකන් තමන්ට නිසි වැඩ කටයුතු හරියට කරන්න.එතකොට හැම දේම සතුටින් සිද්දවේවි. හැබැයි තව දෙයක් තියනවා, ලෝකේ රටක ජන ප්‍රමාණයේ හැටියට වැඩිපුරම ගණිකාවෝ ඉන්න රටත් ල0කාවනිසා අදකාලේ ඉස්කෝලේ යන 10-12 පන්තිවල ඉන්න කොල්ලො පවා ගණිකා ඇසුරට යොමුවෙලා ඉන්න1ත් රහසක් නවෙයි. හැබැයි ඒක ඉතාම අල්ප ප්‍රමාණයක්. ඒකත් වලක්ව ගන්න ක්‍රමයක් හැදුවොත් හොදයි.

Advertisements

8 thoughts on “ලොව ලාබාලතම සීයයි ආච්චී මෙන්න….

    • yes i agree with you. if both of them were able to manage their life style in a managable way with the kid, that is fine. therefore they have to be very commited and determined to make their lives and the kids life better. so they have to do so many sacrifises too. if they able to hold that much of things then no problem. but better to do such things when they fit to manage those things.most of the time not only about the financial status, but fitness to manage the presure situations in family life.

  1. coz පවසයි:

    ඔබ අබුද්දස්ස කාලේ කියල දාල තියන නිසය් තවදුරත් මේ ගැන කියන්නේ, ඔබ ඇතුළු බොහෝ දෙනෙක් තමන් හොදය් අනික් ය කිසිම සංස්කෘතියක් නැති වනචරියෝ විදිහටය් හදුන්වන්න කැමති, නමුත් සැබැව එහෙම නෙව්ය්, ඕනෑම දෙයක් තර්කනුකුලව හිතල බලල පොස්ට් දන්නා පුරුදුවෙන්න … යාලුවෙක් කිව්වා පලියටම දන්නා එපා …. මේ වයස් සීමාවලින් විවාහ වීම බුද්ද කාලයේත් (අබුද්දස්ස කාලේ විතරක් නෙවි) සිධාර්ථ කුමාරයා (අවු 16) සිද්ද වෙලා තියෙනවා, මුස්ලිම් ආගමේ මොහොමඩ් නබි තුමා විවාහකරගත්තේ අවු 12 ක අලිශා කියන දැරිවි.

    • ඔබතුමා මේ ලිපියට කොමෙන්‍ටු3ක්ම දාලා තියෙන්නේ මම බටහිර ස0ස්කෘතියට බනිනවා කියන මතයේ ඉදගෙනනම්, ඔව් මම බටහිර ස0ස්කෘතියට බනිනවා. ඒවිතරක් නෙවෙයි මම පෙරදිග ස0ස්කෘතියටත් බනිනවා. හැබැයි වැරදි කාරනා වලට විතරයි. වැ‍රැද්දක් තියනවානම් ඒක පෙන්වලා දෙන්නේ නැතුව කට වහගෙන ඉන්න තරම් මම නිවටනෑ, ඔබගේ අදහස් සියල්ලටම මම ගොඩාක් ගරු කරනවා. මොකද ප්‍රතිචාරක් ලබාදීලා සංවාදයකට මුල පුරන්න හේතුවුන නිසා. මේ ලිපි ලියන්නේ කොතනක හරි වරදක් වෙලා තියනවා නම් සාමූහිකව අපි ඒ වරද දැනගෙන නිවැරදි කරන්න සාමූහික එකතුවීමක් කැපවීමක් කරන්න.

      මෙතනදි මේ ලිපියට අදාලව මම කියන්නම් මේ ලිපිය මම ලියුවේ යාළුව්වෙක් මට එවපු චායාරූප ටිකක් දැකලා මගේම හිතට ආපු අදහස් ටිකක්. නැතුව වෙනකාගෙවත් අදහස් මට මෙතන පළකරන්න අයිතියක් වත් උවමනාවක් වත් නෑ, ලිපියේ වගකීම මමසතුයි.

      අනික මම මේ ලිපිය ලියන්නේ යම් පදනමක ඉදගෙන, මෙතනදි ආච්චිටයි, සීයටයි එයාලගේ ළමයා හම්බවෙන්නේ වයස 15දි, එහෙනම් එයාලට දැනුමක්, වගකීමක් තියනවා තමන් විදපු අත්දැකීම මත තමන්ගේ දරුවන්ටත් අත්නොවෙන්න වගබලාගන්න. එහෙම නොවුන නිසානේ එයාල 2නට 29 වෙත්දි එයාලා ආච්චිකෙනෙක්, සීයා කෙනෙක් වෙන්නේ.අනික මේ මෙහෙම අඩු වයසින් ළමයි හම්බවුන පළමු වතාව විතරක් නෙවෙයිනේ, එහෙනම් මම ගණන් හිලව් කියලා තියන1 රටේ වගකිවයුතු ආයතන, පාර්ශව වලට පුලුවන් වෙන්න ඕනි මේවා අඩු කරගන්න ක්‍රමයක් හදන්න.

  2. coz පවසයි:

    Siddhartha was born in a royal Hindu Kshatriya family. He was brought up by his mother’s younger sister, Maha Pajapati.[37] By tradition, he is said to have been destined by birth to the life of a prince, and had three palaces (for seasonal occupation) built for him. Although more recent scholarship doubts this status, his father, said to be King Śuddhodana, wishing for his son to be a great king, is said to have shielded him from religious teachings and from knowledge of human suffering.

    When he reached the age of 16, his father reputedly arranged his marriage to a cousin of the same age named Yaśodharā (Pāli: Yasodharā).

    (From wikipedia)

    • මගේ මිත්‍රයා කාරණාව තේරුම් අරගෙන තියෙන්නේ වැරදියට කියන 1 ඉස්සල්ලාම කියන්න ඕනි. මෙතනදි මම විවාහය කියන1 ගැන කියලා නැහැ. නමුත් මම අඩු වයසින් විවාහ වෙන1 නරකයි කියලා තදින් විශ්වාසකරනවා. මොකද විවාහය කියන්නේ ළමයි හදන1ම විතරක් නෙවෙයිනේ. එතන වගකීම් සමුදායක් තියනවා. ළමයෙක් හැදුවත් නැතත් විවාහය කියන 1 ඇතුලේ ගොඩාක් වගකීම් තියනවා. ඒටික හරියාකාරව ඉෂ්ට කරන්න වයස අවුරුදු 15ක් කියන්නේ තරමක් අමාරු වයසක්. හරිහමන් ‍රැකියාවක් කරලා, පවුලක් නඩත්තු කරගන්න හරිහමන් අධ්‍යාපනයක් ලබන්න ඕනි.

      ඔන්න ඔතනදී ඔබට කියන විදිහට පරණ උදාහරණ ගත්තත් එයාලා විවාහ උනාට සිදුහත් කුමාරයාට වයස 29දි තමයි රාහුල කුමාරයාට උපදින්නේ. එතනදිවත් ඔබට තේරුනේ නැත්ද වගකීමක් ගන්න පුළුවන් වයසකදි උනත් ළමයේ හදනවා කියන අමතර වගකීම ගන්න කොච්චර හිතලා තියනවද කියලා. ළමයෙක් හදන එකනම් ලේසියි කියලා හිතනවානම් ඇයි එච්චරකල් එතුමා පරක්කු වුනේ, අනික රාජ කුමාරයෙක්, සල්ලි අඩුවක්ද? සැපසම්පත් අඩුවක්ද? 16න් විවාහ වුනානම් 29 වෙත්දි අවුරුදු2කට 1ක් හැදුවත් ළමයි 6ක් ලේසියෙන්ම හදන්න තිබුනා.

      එහෙනම් මේ කියන ලිපියේ හැටියට ඔබට මම වැරදි, මම අවුරුදු 15දි මට වියදම් කරගන්න සල්ලි හොයාගන්න තරම් ‍රැකියාවක් මට කරන්න පුළුවන්, ඉගෙනීම තරමක් කඩා කප්පල් කරගෙන හරි 2-3කගේ බඩවල් පුරවන්නත් මට පුළුවන්, හැබැයි පු‍තෝ 2-3ක් කියන1ට මේ වගේ නොදරුවෙක් හිටියොත් එයාව නඩත්තු කරන්න මට තව 3-4 කගේ බඩවල් පුරවනවටත් වඩා අමාරුයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )