සිතුම් සර ( සබරගමු සරසවිබිමෙන් ඇසෙන සුභවිත ගී මිහිර..)


“සිතුම් සර”  කියන්නේ සබරගමු සරසවි මාතාවගේ සිප්නැණ හදාරණ  කලාකාමී සිසුන්, අධ්‍යන, අනධ්‍යන සේවක පිරිස් එකතුවෙලා හදාගත්තු සරසවි කලා අසපුවේ පළමු සම්ප්‍රාප්තියයි.

This slideshow requires JavaScript.

මෙතනදි සරසවියේ හදාරණ විෂය මොකක්ද? ගුරුවරයෙක්ද? සිසුවෙක්ද? ගායනා කරන්නේ මොන ආරක ගීතද? ගම්පලාත මොකක්ද? චන්දෙ දෙන්නේ කාටද කියන එක නෙවෙයි මූලිකවම සැලකුවේ, ඉහල රසවින්දනයක් සහිත ගීත තුලින් ප්‍රේකෂකයාට නැතිනම් රසිකයාට ලංවිමට හැකිද? රසිකයාට ඉහල රසාස්වාදයක් ලැබියහැකිද? කියන කාරනා පමණයි. අද ලංකාවේ සරසවි ගැන කතාවෙන්නේ එච්චර හොද දේවල් නෙවෙයි උනාට මේවගේ ඉතා ඉහලින් පැසසියයුතු කාරනාත් සිද්ධවෙනබව කියන්න ඕනි. මේවා ජනප්‍රියත්වය බලාගෙන කරන වැඩත් නෙවෙයිනේ. තම උපන් හැකියාවෙන් අනිත් අයට යහපතක් කරන්න ගත්තු පුන්චි උත්සාහයක් කියලා මේ ගැන සදහන් කරන්න පුළුවන්. වැදගත්ම කාරනය තමයි මේ ප්‍රසංගයේ ගායනය, වාදනය කියන සෑම දෙයක්ම කරේ අතිදක්ෂ සරසවි සිසුන් වීම.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )