සසල සිත් සැනසෙන සේයා……


කොළොම් පුරේ කරක් ගහන අපේ ඈයෝ කවදවත් තමන්ගේ වැඩ රාජකාරි අවසන් වෙලා තමන්ගේ හිත ටිකක් සැහැල්ලු කරගන්න හැමදාම යන්නේ එන්නේ ගාළු මුවදොර නැත්නම් ගෝල්පේස් නේ. ඒ නිසා අද මම ටිකක් වෙනස් තැනක් ඔයාලට පෙන්නන්න හිතුවා.

This slideshow requires JavaScript.

ඒ ගංගාරාම පන්සල හා ජලාශය , උද්‍යානය අසල පෙදෙස. ආගම දහමට ටිකක් බරවෙලා පන්සලකට ගොඩවෙලා හිත සැහැල්ලු කරගන්න ගමන් ” අපි වෙනුවෙන් අපි ” කියන තේමාව යටතේ රටට සේවය කරන රණවිරුවන් යටතේ පාලනයවන උද්‍යානය, හංස බෝට්‍ටු සේවය යන විනෝදාත්මක දේවලුත් අත් විදලා ගතට හිතට සැහැල්ලුවක් ලබාගන්න කියලා පුන්චි ඉල්ලීමක් කරනවා.

මොකද ඔබ සතුටින් නම්, සුවෙන් නම් ඔබෙන් රටට, ලොවට ඵලදායී සේවයක් ලබාගන්න පුළුවන් වෙන්නේ. මම මේගැන කියුවේ මම මට හිත නිවාගන්න, සැහැල්ලු කරගන්න නිතරම යන ගාළුමුවදොර, ගංගාරාමය ගැන කියන්න නෙවෙයි. මම ලබන සැහැල්ලුව, සතුට නිසා මම වඩ වඩාත් හොද දේවල් , ඵලදායී දේවල් කරන්න මට පුළුවන්, මටත් ඕනි ඔයාලවත් ඒවගේම කරන්න. ඔබ කොලබ නම් මේවගේ තැනකට යන්න. නැතත් ඔබට හිත සැහැල්ලු කරගන්න පුළුවන් ඕනම තැනකට යන්න. ඒක ඔබගේ ශරීර සුවයටත් හොදයි නොවැ.

Advertisements

One thought on “සසල සිත් සැනසෙන සේයා……

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )