වියට්නාමයේ වයින් නිසා වැනසෙන දුර්ලභ සත්ව උරුමයන්….


This slideshow requires JavaScript.

වියට්නාමයේ වයින් නිසා වැනසෙන දුර්ලභ සත්ව උරුමයන් පිළිබදව මගේ Green Map Sri Lanka බ්ලොග් 1හි ඉංග්‍රීසි භාශාවෙන් සදහන්ව ඇති අතර මෙවන් ක්‍රියා සදහා නොවුනත් වන සතුන් විදෙස් රටවලට හොර රහසේ යැවීම, වන විනාශය, කැලෑ ගිනිතැබීම, කෘෂිරසායන භාවිතය සහ සතුන් වෙත ඇති අනියත බිය යන කාරනා නිසා අපරටේද සිටින දුර්ලභ සතුන් රාශියක් මේවනවිටත් දැඩි තර්ජණයකට ලක්ව ඇත.

මේනිසා අනාගත පරපුර වෙනුවෙන්, පාරිසරික සමතුලිතතාවය වෙනුවෙන් සහ සුන්දරත්වය වෙනුවෙන් අපිත් අපිට හැකි අයුරින් පරිසරය සු‍රැකීමට දායකවෙමු. අපිට හැකි අයුරින් පරිසරය සු‍රැකීමේ වටිනාකම ගැන අපේ මිතුරන්, නැදෑයන් සහ ප්‍රජාව දැනුවත් කරමු. මේ පියවර අද අප තැබුවහොත් හෙටදිනද අද මෙන්ම සුන්දර වනු ඇත.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )