Who will win 2012 T20 World Cup?


ඔන්න දැම්මා ආයෙත් ප්‍රශ්නයක්? උත්තරයක් දීල  බලන්න හරියාවිද කියලා.

” කලින් සැරේ ලෝක කුසලානයෙදි වගේ මේපාරත් තරගාවලියට පෙර ඇනලයිස් පාරක් දාන්නේ නැත්ද? “  කියලා බරගානක් දැන් මගෙන් ඇහුවා.

ඇයි ඉතින් කට්ටියට මතකනේ මම ගියපාර ලෝක කුසලානය ගැන අනාවැකි කියලා 1ක් ඇරෙන්න අනිත් ඔක්කෝම හරිගිය හැටි. මටත් අර ෆුට්බෝල අනාවැකි කියපු පෝල් බූවල්ලට වගේ මරණ තර්ජන තිබුනා ඒදවස්වල පිටරටවල් වලින්. ඒනිසා අනාවැකී කීම ටික කාලෙකට නැවැත්තුවා. මෙහෙත් මාව හොයාගෙන බරගානක් ආව කියලා අපේ මල්ලි කිව්වා. වෙන මොකටවත් නෙවෙයි මම ණය වෙච්ච ඒවා ඉල්ලගන්න.

ඒකෙන් මේකෙන් වැඩක් නැහැ. ඉස්සල්ලා ඔයාලා මේකට උත්තර දීලා ඉන්නකෝ, මම හෙට අනිද්දාම මගේ අනාවැකි කිහිපයක් කියන්නම්. හැබැයි පු‍තෝ මේපාර තියෙන්නේ 20 හරිය. සක්කරයටවත් බෑ ඕං හරියට අනාවැකි කියන්න. මගේ අනාවැකි හරිගියොත් මම ගොඩ, කෝකටත් මම කියන ඒවා හරියන්න කියලා මම වෙනුවෙන් ඔයාලවත් දන්න කියන හැම දෙවියෙක්ටම බාර වෙන්න. ඒකට හේතුව මගේ අනාවැකි දිහා බලලාම තේරුම් ගන්නකෝ….

මෙන්න ගියපාර කියපු අනාවැකි ගැන මම දාපු පෝස්ට්, ගිහින් බලන්නකෝ…

ශ්‍රී ලoකාව 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන තරගයට සුදුසුකම් ලබයි

2011 ලෝක කුසලානය කාටද?

ක්‍රිකට් නායකත්වයෙන් ඩිල්ශාන් පන්නයි………..

Advertisements

4 thoughts on “Who will win 2012 T20 World Cup?

  1. Y2K පවසයි:

    ඔයාගෙ ආනාවැකි කිසිම එකක්වත් හරියන එකක් නැ කියලා මම අනාවැකියක් පලකරනවා…. ඉන්දියාව ලොක 2011 දිනනවා කියලා ගොඩාක් අය කියලා තිබුනා මොකද ඉන්දියාව සෙල්ලම් කරෙත් ඉන්දියාවෙදි අනෙක් කරුණ ප්‍රබල නායකත්වය , සමබර කාණ්ඩායම සහ ප්‍රබලම පිතිකරුවන්ගෙන් සමන්විත විමයි නමුත් 20යි 20 සේ දි සමහර විට එක පිතිකරුවෙකුට උනත් ජයග්‍රහනය කාරාගෙන යා හැකි බවත් සිහිතබාගන්න … කොහොම උනත් ඔබට ජය පතනවා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )