බල්ලොත් එක්ක බෑ….


This slideshow requires JavaScript.

බල්ලොත් එක්ක බෑ…. කිව්වාට බැරිමත් නෑ කියලා අපේ මිනිස්සු ක්‍රියාවෙන්ම පෙන්වලා තියනවානේ. මේ දවස්වල රටේ පෙන්වන නාඩගං ඔක්කෝටම මුල කොහේ හරි කකුල් දෙකේ බල්ලෙක් කරපු බලුවැඩක්, ඒත් වැඩේ කියන්නේ ඒ බලු වැඩ කරලත් උන් නිදහසේ ඉන්න එක හරියට කකුල් දෙකේ බල්ලෝ ඉන්නවා වගේ. උන්ට කිසිම ගානක් නැහැ වගේම අපිට කිසිම ගානකුත් නැහැ..

නමුත් මේ කතාව ඊටවඩ වෙනස්, මිනිහෙක් තමන්ගේ ජීවිතය ගැටගහගන්න, පවුල නඩත්තු කරන්න බල්ලොත් එක්ක බෑ කියන්නේ නැතුව බල්ලෝ එක්ක සංදර්ශන පවත්වනවා කියලා ඔයාලා විශ්වාස කරනවාද? ඒත් ඒක තමයි අපේ රටේ යථාර්තය, ජීවත් වෙන්න බල්ලෝ මරලහරි සල්ලි හොයන්න හදන මිනිස්සු ඉන්න රටක ඒ වගේ බලු වැඩ නොකර බල්ලෝ දෙන්නෙක් එක්ක ස්ර්කස් පෙන්වලා පුන්චි මුදලක් හොයාගෙන බල්ලන්ටයි පවුලටයි දෙකටම සලකගෙන ජීවත් වන දිරිය  මිනිසෙක් මට හමුවුනේ කොළබ සුපිරි පෝසත්තු ජීවත්වෙන බම්බලපිටියෙදී…

Advertisements

2 thoughts on “බල්ලොත් එක්ක බෑ….

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )