මෙරූ…


asammathaya

අපේ අත්තම්මා කියනවා ඒ වේයෝ ලොකු උනාම ලු …

අපේ තාත්තා කියනවා ඒ වේයෝ නෙවෙයි ලු …

අපේ අක්කා කියනවා චී…යා… ලු….

   අපේ මල්ලි කියන්වා අනේ ශෝයි ලු..

ඒත් මම කියනවා උන් මොක්කු උනත් අනේ පව්,

වැස්ස දවසට උඩට ඇවිත්

නිදහසේ පියාබලා මහන්සිය වැඩිකමට  බිමට වැ‍ටුනම

හිතුනද අලුත් පරපුරකට ඉඩදීලා ඉවත් උනා නම්  කියලා..

Advertisements

One thought on “මෙරූ…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )