රූබර ලලනාවෝ ලක් දුම්රිය සේවයට එක්වෙති…


asammathaya

මේ රූපය මම හොයාගත්තේ මුහුණු පොතේ පි‍ටුවකින්. සමාවෙන්න මට නම මතකනම් නැහැ. නමුත් ගොඩාක් වටින , ගොඩාක් පරණ මේ දැන්වීම දැක්කාම කාටද ඒ ලලනාවෝ බලන්න යන්න නොහිතෙන්නේ නේද?

මේ ගොඩකාලෙකට කලින් වෙච්ච සිද්දියක්, දැන් දුම්රියක් දැක්කාම නගින්නවත් හොතෙන්නේ නැති තරමට ජරාජීර්ණ වෙලා. ඒ තරමට දුම්රිය දෙපාර්තමේන්තුව රටේ පොදු ජනතාවට කැපවෙලා සේවය කරනවා..

Advertisements

One thought on “රූබර ලලනාවෝ ලක් දුම්රිය සේවයට එක්වෙති…

  1. මම මේ ලගදි උඩම ඉන්න මැණිකේගේ කොච්‍චියේ නානු ඹයට ගියා එදා උදේ 9.30 ට හරියටම පිටත් වුනා නානුඔයට ගිය වේලාව රාත්තී 7.30 වුනා මාර දියුණුවක්නේ අපේ දුම්රිය දෙපාර්තුමේන්තුවේ තියෙන්නේ 1956 හවස 3.04 ගිය දුම්රිය දැන් යනකොට සමහර දවස්වලට රැ 7.30 වෙනවා පැය හතරහමාරක් දැන් වැඩියෙන් යනව කොහොමද අපේ දුම්රිය දෙපාර්තමේන්තුවේ වසර 56 ක දියුණුව- ආසියාවේ අාශ්චර්යය – කියන එක වෙන්නැති මේක……

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )