එකවර නිවුන් දරුවන් 11ක් වැදූ මව….


This slideshow requires JavaScript.

මේ සිද්දිය වාර්තා වෙන්නේ ඉන්දියාව පැත්තෙන්, ඉන්දියාවේ මවක් එකවර නිවුන් දරුවන් 11 දෙනෙකුට පසුගියදා උපත ලබාදී තිබෙනවා. ඒ සියලුම දෙනා පිරිමි දරුවන් වන අතරම ඔවුන් සියලුම දෙනා නල දරුවන් ලෙස මවගේ කුසින් බිහිකර තිබෙනවා. ඒයිනුත් 6 දෙනෙක් එකම කලලය 2ට බෙදීමෙන් බිහිවු සර්වසම නිවුන්නු යුගල3ක් වෙන්වා. මේ දරුවන් බිහිකල මව සුවෙන් සිටිනවා වගේම පුන්චි පැටව් ටිකත් බොහොම හොදින් ඉන්නවා කියන්නේ එයාලව බිහිකරන්න සැත්කම කරපු දොස්තර මාමලා නැන්දලා ටිකම තමයි.

Advertisements

4 thoughts on “එකවර නිවුන් දරුවන් 11ක් වැදූ මව….

    • සමාවෙන්න ඕනි උන වැ‍රැද්දට, මම වෙබ් පි‍ටු කිහිපයකම සැරිසරලා තමයි මේ විස්තර හොයාගත්තේ, ඒ කිහිපයකම මම කලින් දාලා තිබුන රූපය තිබුන නිසා මම ඇතුලත් කලා මගේ ලිපියට, නමුත් ඇල්කෙමියෝ ඔබ මගේ වරද පෙන්වාදීලා නිවැරදි කරපු එකට ගොඩාක් ස්තුතියි.
      මෙතන තවත් ඒගැන විස්තර ලබාගන්න යොමු කිහිපයක් මම අමුණලා තියන්නම්කෝ..

      • ඒකට කමක් නෑ… මම පොඩ්ඩක් පෙන්වලා දුන්නා විතරයි.. නිකංම යමක් ලියනවට වඩා කරුණු හොයලා කට්ටියට කියලා දෙන එක කොයිතරම් හොඳ දෙයක්ද ?
        දිගටම ඒ වගේ ලියන්න..
        ජය !

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )