පිණි බිදුවක් වෙන්නට මට ආසයි……


මේ සබරගමුව සරසවිය තුල හිමිදිරි පාන්දර මම දු‍ටු සුන්දර දර්ශණයක්, මේ දවස්වල අපිට විභාග සමයක් නිසා හිමිදිරි පාන්දරම අපි පාඩම්කරන්න සරසවියේ රීඩිම් ශාලාවට එන අතරතුරදියි මේ සුන්දර සිදුවීම මම ඡායාරූපගතකලේ.

බලන්න මේ පිනිබින්දුවල සුන්දරත්වය.. ඒත් ඉරපායනකොට ඒ සියල්ල වාශ්පවෙලා නැතිවෙලා යනවා. හරියට අපේ ජීවිතය වගේමයි. ඒත් මම තාමත් ආසයි ඒ පිනි බින්දුවක් වෙන්න..

Advertisements

4 thoughts on “පිණි බිදුවක් වෙන්නට මට ආසයි……

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )