මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ


ටු අදහස් නම් පවුරින් ලෝකය
කැබැලි වලට නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙලින් තබාගෙන
සිටිනට හැකි කොහිදෝ
වූ නිදහසේ ස්වර්ග රාජ්යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ

සත්යය පතුලින් ගලනා පිරිසුදු වචන කොහිද ඇත්තේ
ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා
නිර්මල ජල ධාරාව තර්කයේ සිඳී ගිලී නොගියේ
වූ නිදහසේ ස්වර්ග රාජ්යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ

පසු නොබසින වීරිය පිරිපුන් බව දෙසට දෑත විදහා
සදා දියුණු වන සිතිවිලි උදෙසා කම් කටයුතු උදෙසා
ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා ඇත්තේ කොතැනකදෝ
වූ නිදහසේ ස්වර්ග රාජ්යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ

ගී පදමහගම සේකර (රවීන්ද්රනාත් තාගෝර් ගේ කාව්යයක් ඇසුරිණි. )
ගී තනුවපණ්ඩිත් ඩබ්ලිව්. ඩී.අමරදේව
ගායනයපණ්ඩිත් ඩබ්ලිව්. ඩී.අමරදේව සමග සුනිල් එදිරිසිංහ

Advertisements

One thought on “මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )