ඇමරිකාවේ බොස්ටන් මැරතන් තරගයට බෝම්බ ප්‍රහාරයක්…


asammathaya-boston-marathon-explosion-03-horizontal-gallery asammathaya--boston-marathon-explosion-horizontal-gallery asammathaya--boston-marathon-explosion-horizontal-gallery asammathaya--boston-marathon-explosion-horizontal-gallery asammathaya--boston-marathon-explosion-horizontal-gallery asammathaya--boston-marathon-explosion-horizontal-gallery

ලෝක පොලිස්කාරයා ලෝකයේ ත්‍රස්තාවාදය පරදන්නට ගියත්, තමන්ගේ රටේ සිදුවන ත්‍රස්තවාදී ක්‍රියා නවතන්නට තවමත් සමත්වී නොමැත. එසේනම් අප රටේ වසර 30ක ත්‍රස්තවාදය මැඩලීමට එරෙහිව මානවහිමිකම් ගොස් වැඩක් නැත. තවත් ත්‍රස්තාවාදයට පන දිය යුතු නැත. උගත් පාඩම් වලින් නැවතත් මෙවන් විපත් ලොව කිසිතැනක නොම වීමට සැමදෙනාම එක්ව අත්වැල් බැදගත යුතු කාලයකි මේ.

මේ විපතට පත් සියළුදෙනා වෙනුවෙන් මෙන්ම අනාගත පරපුර වෙනුවෙන් ත්‍රස්තවාදය, යුද්ධය පි‍ටුදැකීමේ සටනක් නැවත ඇරබිය යුතුය.

Advertisements

One thought on “ඇමරිකාවේ බොස්ටන් මැරතන් තරගයට බෝම්බ ප්‍රහාරයක්…

  1. වසර 30 ක කුරිරු යුද්ධයක අමිහිරි මතකයන් අප සිතුවලින් ඈත් වී යාමට මත්තෙන් තවත් බෙදුම්වාදයක් රට තුල නිර්මාණය වෙමින් තිබීම අවාසනාවන්ත තත්වයකි. විශේෂයෙන් වර්ථමානයේ ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාව ඉලක්ක කොට ප්‍රබල ජාතිවාදී රුල්ලක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටීම අවාසනාවන්ත තත්වයකි. මේ රටේ සුළුතරය වන මුස්ලීම්වරුන්ට එරෙහිව අන්තවාදී පිරිස් විවිධ ක්‍රියාකාරකම් හි නිරතව සිටිය දී ඒ සියල්ල වගකිවයුතු පාර්හවයන් නිහඬව බලාසිටීම තවත් අවාසනාවන්ත තත්වයකි. මෙවන් සමාජ පසුබිමක සමස්ථ ජාතියේ අවදානයට කරුණු කිහිපයක් ගෙන එන්නට අදහස් කරමි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )