ජ්’අපුර උපකුලපති උතුමානන් තමන්ටම පත්වීමක් ලබාදුන් හැටි.


asammathayaමේ තියෙන්නේ ඒ පත්වීම් ලිපිය. බාහිර කතිකාචාර්ය වරයෙක් හැටියට  පැය 150ක විශයක් සදහා මානව හා සමාජවිද්‍යා පීඨය සදහා උපකුලපතිතුමා තමන්වම පත්කරගෙන ඇත.

උගන්වන එකනම් ගොඩාක් හොද වැඩක් තමයි, ඒත් තමන් තමන්ටම පත්වීමක් දෙන එක සදාචාර විරෝධී කියලා මෙතුමා දන්නේ නැතුව ඇති. අනික මෙච්චර ගැටළු තියන සරසවියක මෙතුමට සමාසිකයට පැය 150ක් උගන්නන්නත් වෙලාවක් තියනවනම් මෙතුමා උපකුලපති පු‍ටුවේ කරන්නේ මොන රාජ්කාරියක්ද? කියන ගැටළුවත් අපිට එනවා.

අනික මමත් සරසවි සිසුවෙක් හැටියට දන්න දෙයක් තමයි අපිට පැය 30 හෝ 45ක දේශනත් තියන්නත් ආචාර්යවරුට කොච්චර අමාරුද කියලා. එහෙව් එකේ මෙයා මෙච්චර වෙලාව හොයාගන්නේ කොහොමද මන්දා?

අනික පැයට 1500 ගානේ පැය 150ට  225,000ක්  දෙන්වත් කියන්නේ.

Advertisements

3 thoughts on “ජ්’අපුර උපකුලපති උතුමානන් තමන්ටම පත්වීමක් ලබාදුන් හැටි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )