ඔබේ ආදරයටත් වටිනාකමක් එකතුකර ගන්න…


 

asammathayaමේ ඔබට දකින්න තියෙන්නේ තම ආදරණිය බිරිදගේ ජීවිතය වෙනුවෙන් වෙහෙසෙන ආදරණීය සැමියෙක්. කෙතරම් වියපත් උනත් ජීවිතය පුරාවටම තිබුනු ඒ ආදරය නිසාම තම දුබට කම නොතකා තම ජීවිතයට සවියක් වුන ජීවිතයක් ‍රැකගන්නට දරන දුක්බර කතාවක්.

මේ වගේම විවිධ ආකාරයෙන්  අන්ත අසරණ වුන මිනිසුන් දහස් ගණනක් ලොවපුරා විසිරී ඇති, අපේ රටෙත් ඕනි තරම් ඇති. අන්න ඒවගේ අය වෙනුවන් ඔබටත් යමක් කරන්න පුළුවන් වේවි.

ලේ අවැසි අයට ලේ බිදුවක් ලේ බැංකුවටත්
දරුවන් නොමැති අය වෙනුවෙන් ශුක්‍රාණු – ශුක්‍රාණු බැංකුවටත්
ඔබේ ජීවිතය අවසානයේ ඔබගේ මරණයෙන් පසු ඔබේ අවයව තවත් ජීවිතයක් බේරාගන්නට අක්ශීදාන සංගමය හෝ රෝහලකටත් බාරදෙන්නට ඔබට හැකිනම් එය ඉමහත් පිනක්

ඒ වගේම ඔබත් ඔබගේ ආදරණීයයන් වෙනුවෙන් අසරණවූ විටක සරණ වන්නට පසුබට වෙන්න එපා. ඒ ඔබේ බිරිද, සැමියා, දරුවා, මව්පියන්, සහෝදරයන් පමනක් නොව අනෙක් අය වෙනුවෙන්ද සංවේදී වන්නට උත්සාහ ගන්න. එවිට ඔබ අසරණවූ විටක ඔබ වෙනුවෙන් තවත් අය වෙහෙසේවි.

Advertisements

3 thoughts on “ඔබේ ආදරයටත් වටිනාකමක් එකතුකර ගන්න…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )