ජනතා සේවයටම පමණයි…. (බුද්ධිමතුන් සදහාම පමණයි)


asammthayaජනතා සේවයටම පමණයිනම් පක්ෂය කුමක් වුවත් තමන්ගෙන් රටට සිදුවිය යුතු යුතුකම් සහ වගකීම් කොටස නිසි අයුරින් ඉ‍ටුකල යුතුය. එයට දේශපාලනයම ඇවැසි නැත, ඔබට මටද එය සිදුකල හැක.

නමුදු ඔබ අප කරනා දෙය රට දන්නේ නැත.. දැනගත්තත් රට්‍ටුන්ට වැඩක් නැත. එසේ නම් රට කරවන්නට යන අය හෙට ඔබේ දෙපාමුලට එනවිට උන් එන්නේ කුමකටදැයි ඔබ අනුමාන කරන්න. ඔහු හෝ ඇය ඔබව බදාගනීවි, ඉබීවි, වඩාගනීවි.. හැබැයි ඡන්දය ඉවර වෙනකන් විතරක්. ඊට පස්සේ එයාව බදාගන්න ඕනිතරම් අය ඉදීවි.

රට හදන්න පාට පක්ෂ වැඩක් නැත, කුමන පක්ෂයෙන් උවත් ඉදිරිපත්වන කෙනාගේ අරමුණ යහපත් නම් ඔහුව හෝ ඇයව ‍තෝරා පත්කරගන්න. නැතුව අමනයක් පත්කර ඔබේත් රටේත් අනාගතය වල පල්ලට නොදමන්න. ජී.වී.පී ද? යු.එන්.පී ද? සන්ධනයද යනවග නොව පුද්ගලයා පමණක් සලකන්න..

මෙය බුද්ධිමතුන් සදහා පමණයි…!

3 thoughts on “ජනතා සේවයටම පමණයි…. (බුද්ධිමතුන් සදහාම පමණයි)

  1. මේක මේ අනුර කුමාර දිසානායක ඉලක්ක කරලම නෙවෙයි කියන්නේ.
    උඩ විස්තරයේ තාප්ප,වාහන,තට්‍ටුගෙවල්… ගොඩක් දේවල් ගැන කියලා අන්තිමට කියනවා /කොටින්ම කියතොත් මහජන මුදල් ගසා කා නොමැත/ කියලා.
    ඒක එහෙම කිව්වොත් ඔය පහසුකම් තියෙන්නේ හොරුන්ට,ජාවාරම්කාරයින්ට විතරක් කියලා හැ‍ඟෙනවා නේද?
    අනික පුද්ගලයා හා එයාගේ වටේ තියෙන භෞතික දේවල් දිහා බලලා ඡන්දය දෙන්න ගියොත් ප්‍රශ්නයක් වෙනවා.මොකද පුද්ගලයා වැඩකරන්නේ ඒ පක්ෂයේ ප්‍රතිපත්ති අනුවනේ.අපි මේ විදිහෙම දෙමළ සන්ධානේ මනුස්සයෙක් ගත්තොත් එයා වැඩ කරන්නේ එයාගේ පක්ෂේ ප්‍රතිපත්ති අනුව.මෙයා වැඩ කරන්නේ එයාගේ පක්ෂේ ප්‍රතිපත්ති අනුව.අපි පුද්ගලයා ගැන හිතලා ඡන්දේ දුන්නොත් පක්ෂ ප්‍රතිපත්ති වලට අනුව වැඩ කරද්දි ඒක අපිට උහුලන්න හැකි වෙයිද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )