ආස්චර්යය යනු කිම?


රජරට වකුගඩු රෝගීන් සංඛ්‍යාව:- 20 000

එම රෝගීන්ගේ ලේ පිරිසිදු කිරීමේ යන්ත්‍ර ගණන:- 2යි
එම යන්ත්‍රයක මිල :- ලක්ෂ 27යි.

පොලීසියට ගෙන්වූ යතුරු පැදි ගණන:- 315යි
එකක යතුරුපැදියක මිල:- ලක්ෂ 36යි


කාර් රේස් වැලි කොට්ට මිල:- කෝටි 3යි (හමුදා වහල් සේවය හැර )
ගෙනා කාර් වල කුලිය:- රුපියල් නවකෝටි තුන් ලක්‌ෂ හැටහය දහස්‌ දෙසිය හැත්තෑ දෙකයි
දුකසේ උපයාගත් මුදලින් ගෙනා බගුටියේ මිල :- කෝටි 52යි.
ගෙනා මෝටර් රථ 19ට එකකට බදු සහනය:- කෝටි 18යි.
අය විය යුතුව තිබූ රේගු බදු මුදල:- කෝටි 342යි


මහනුවර රෝහලට පරිත්‍යාග කිරීමට ගෙන්වූ ඇඳන් ගණන :62
ඒ ඇඳන් වලට ගෙවූ රේගු බදු මුදල: ලක්ෂ 12යි


අස්ගිරි පන්සලෙන් දුප්පත් පාසැල් ළමුන්ට බෙදන්න ගෙනා සපත්තු බෑග් තොගයට ගෙවූ බදු මුදල:- ලක්ෂ 20යි (කොටසක් රේගුවේ )


ජනතා දුක දකින අපගේ නායකයින්ට සහ වෙන්ට නායකයින්ට අපගේ කෘතඤතාවය සහ කළගුණ  දැක්වීමට රට ඔවුන්ට ලියා දෙමු. 30 වසරක බිහිසුණු යුද්ධය අවසන් කළ ඔවුන්ට අපගේ කළගුණ දක්වමු. හැමදාම ඡන්දය විතරක් ඔවුනට භාවිත කරන්න වෙන මොනවා අමතක කළත් සිදු කළ යුතු යුතුකමකි.

උපුටා ගැනීම : Chanaka Perera

One thought on “ආස්චර්යය යනු කිම?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )