මං කවුද? උඹ කවුද ?


උඹ හිත්නව නම් තාමත්
මම උඹ එනකම්
අඬ අඬ රිළවෙක් වගේ
බලන් ඇති කියලා
උඹට ආයෙත් වැරදිලා!
එක පාරක් මදිවට
තව පාරක්!
මම ගිය හකුරට
අඬන එකෙක් නෙමෙයි කියලා
උඹත් දැනං හිටියා
මාත් දැනං හිටියා!
අමරදේවගෙ
“විකසිත පෙම් පොකුරු පියුම්”
උඹත් අහලා තියනවා
මාත් අහලා තියනවා
ඇනා කැරනිනා
උඹත් කියෙව්වා
මාත් කියෙව්වා
දැන් ඉතින්,
උඹ දන්නවා
මං කවුද
උඹ කවුද
කියලා…
(උපුටා ගැනීමකි )

One thought on “මං කවුද? උඹ කවුද ?

  1. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් – විකසිත සින්ඩිය. (info@vweb.lk)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )