සිරිසේන මාමේ දින 100 වැඩපිළිවෙල ගැන ලොවම අවදියෙන්


හිටපු ආඩම්බරකාර පියා සබ්බ සකලමනාවම කුරහන් සාටකයෙන් ඔතාගෙන යන්නට ගියේය. ගිය එක සාමකාමීව සිදුවීම ගැන සතුටුය, නමුත් බොහෝ වැදගත් කටයුතු රාශියක් එතුමා ජනතාවට දායාද කලේය.

යුද්ධය නිමා කල ජනපති ලෙස ඔහු ගරුබුහුමන් ලබන අතරම අන්ත දුශිත පාලනයක් ගෙනගිය ජනපති හැට්යටත අවමන් විදින්නට වීම කනගාටුවන්නට කරුනකි. චන්ද්‍රිකාට වඩා ගව් ගනනකින් මහින්ද එම දුශිත පාලනය ගෙන ගියේය. රට චීනයේ කොලනියක් විය. අපට වඩා චීන්නු ල0කාවේ පදින්චියට පැමිනියහ.

ගියදේ ගියා, දැන් අලුත් ජනපති සිරිසේන මමා මොනා කරයිද කියා රටම බලා සිටින කාලයකි. ජනපති වෙන්න කලින් දින 100 වැඩ පිළිවෙලක් ගැන එතුමා කතා කලේ අලුත් රටක් හදන්නටය. ඕ0 ජනතාව චන්දය දී හමාරය. දැන් වැඩ පටන් ගන්නට කාලය හරිය. පොරොන්තු වුනදේ හරියටම දිනයට කරන්නට අමාරුය. ඒ ල0කාවේ හැටි නිසා අපිට කරන්නට දෙයක් නැත. නමුත් පොරොන්දු පොරොන්දුමය, ඉටුකරන්නට බැරිනම් පොරොන්දු නොවී ඉන්නට තිබුනේ ඒවා ප්‍රතිපත්ති ප්‍රකාශයට දාන්නට කලින්ය.

http://100days.lk/

දින 100 පොරොන්දු ජනතාවට අමතක නැත. ඒවා කලාද නැත්ද බලන්නට ජනතාව වෙනුවෙන් දැන් වෙබ් අඩවියක්ද තනා ඇත. හොර බොරු බැරිය, වැඩනම් වැඩ විතරක් වියයුතුය.

දින 100 පොරොන්දු ඉටුකරන්නට ලැබේවායි අපි දුගි ජනයා බලා සිටිමු. 100 පොඩ්ඩක් පැන්නාට කමක් නැත, නමුත් පොරොන්දු ඉටුකලයුතුය. නැත්නම් ඔබටද වන්නේ ජන අප්‍රසාදයට ලක්වන්නටය. මහින්ද මාමාට උන හරිය හොදටම ඇතිය, ඔබතුමාට එසේ වෙනවාට අපි කැමති නැත.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )