භික්ෂුවට උරුම කළ ස්ථානය ගැන රනිල් වික්‍රමසිංහ මහතාට වගක් වත් නැතුවා සේය


 

http://www.lankafrontline.com/?p=27153

ජෙෆ්රි බාවා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ත්‍යාග ප්‍රදානෝත්සවය පාක් ස්‍රිට් මියුස්හිදී පැවති අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපෙල අසුණේ වාඩිවී සිටින්නේ ස්වාමින් වහන්සේ නමක් පසුපෙල ආසනයේ වැඩ හිදිද්දීය. ස්වාමින් වහන්සේ වැඩසිටින ආසනයට ඇතිරිල්ලක් පවා නොදමා දෙවන පෙළට යොමුකර තිබීම, හෙළ බොදු සිරිත් විරිත් හිමි රටේ වත්මන් භික්ෂුවට උරුම කළ ස්ථානය පිළිබඳව ඛේදනීය සාක්ෂියකි.

සිරිසේන මහතා ජනධිපති වූ පසු ඒ පහනින් එලිය බලන රනිල් මහත්තයෝ, ඔයත් කරන වැඩ හොද නම් හොදයි කියන්න වගේම නරකයි නම් පයින් ගහල එලවන්නත් අපි බයවෙන්නේ නෑ..

මේ වගේ ගොබ්බ වැඩ නොකර ටිකක් බුද්ධියෙන් වැඩ කරානම් හොදයි ඉස්සරහට. රජතුමා අපි පැරැද්දුවේ දූෂණය නතර කරන්න මිසක් මේවගේ ඔලමොට්ටල වැඩ කරන්න ඉඩදෙන්න නෙවෙයි කියන එකත් මතක තියාගන්න.

13 thoughts on “භික්ෂුවට උරුම කළ ස්ථානය ගැන රනිල් වික්‍රමසිංහ මහතාට වගක් වත් නැතුවා සේය

  1. Exporter පවසයි:

    හමුදුරුවො මොන රෙද්ද්දකද ඔය අස්සෙ රින්ගන්නෙ.හාමුදුරුවො හාමුදුරුවන්ගෙ වැඩේ කරන් ඉන්න ඕනෙ. ලන්කාවෙ විතරක් නමෙයි තුන්වන ලොකේ සියලුම රටවල් වල තියෙන ප්‍රශ්නයක් මේක. ආගම වෙනයි දේශපාලනය වෙනයි. ආගම අබිං. ඒකියන්නෙ ලබ්ධිය බුධියට ප්‍රතිපක්ෂයි. මේ රෙද්දෙ ආගම තුන්වෙනි ලෝකෙන් තුරන් වෙනකන් ගොඩ ඒමක් නෑ. ඇයි මුන් හිතන්නත්තෙ ආගම කියන්නෙ තම තමන්ගෙ පුද්ගලික කාරනයක් කියල. තමන්ට ඕන ඇදහීමක් කරන්න පුලුවන්. ඒක තමන්ගෙ පෞද්ගකික දෙයක්. ඒක පොදු ජනතාවට බලෙන් පටවන්නෙ මොන රෙද්දකටද්ද. පින්බත් ගිලින අමු කුහක ජාතිවදී හැත්ත බුද්ධදර්ශනයත් ගනිකාවුර්තියෙ යොදෝනව. තුහ් නොදකින්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )