බටහිර සංස්කෘතිය උජාරුව


asammathaya

තම දරුවන්ට පෙර පාසලේ සිටම බටහිර සංස්කෘතිය සහිත අධ්‍යාපන ආයතන වලින් අධ්‍යාපනය ලබා දෙන නාගරික ලුම්පත් පැලැන්තියේ දෙමපියන් උජාරුවන් පවසන්නේ මගේ පුතා/දුව අහවල් තැන “ඉංග්ලිශ් මීඩියම්” වලින් ඉගෙන ගන්නා බවයි. දරුවන්ට සිංහල කතා කිරීමට නොහැකි වීමත් ඒ දෙමාපියන්ට තම මහන්තත්තකම පෙන්වීමට අවස්ථාවකි. සිංහල කම පිළිකුල් කරන ඔවුන් තම දරුවන් ඉදිරියේදී සුද්දන්ගේ ගුණ වයයි.

අන්තිමේදී ඒ දරුවන් ආසා කරන සංස්කෘතිය ඇති බටහිරටම ගොස් ස්ථිර පුරවැසිකම් අරගෙන පදිංචි වෙයි. එවිටත් අර දෙමාපියන් උජාරුවෙන් පවසන්නේ, “මගේ දරුවන් ඕස්ට්‍රේලියා, ඉංග්ලන්ඩ්, ඇමරිකා, කැනඩා, ඉටැලි වල ඉන්නවා” යනුවෙනි.

නමුත් අන්තිමට ඒ දෙමාපියන්ට ඉතිරි වන්නේ ගෙදර ඉන්න බල්ලා විතරයි. එම සිදුවීම ඥාණාර්ථ ප්‍රදීපය පුවත්පතේ, කැමිලස් සිත්තම් කළේ මෙලෙසටයි.

One thought on “බටහිර සංස්කෘතිය උජාරුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )