හරි තොප්පිය ඔලුවට දාගන්න


සැපට වඩා දුකේදිත්,
ජයට වඩා පරාජයෙදිත්,
සිනහවට වඩා කදුලෙදිත්,
මාව අත්නොහැර ගිය,
හොද යාළුවෝ කිහිපදෙනෙක්ම,
මට ඉන්නවා කියන්න ආඩම්බරයි…

ඒවගේම වාසියට විතරක් ලංවෙන
පෙරේතයෝ විතරක් නෙවෙයි
අපහාසයක් නොකර කතා කරන්න නොදන්න
බූරුවොත් ඉන්නවා වටපිට හැමතැනම
සමාවෙන්න හිත රිදුනානම්
හරි තොප්පිය ඔලුවට දාගත්තේ මම නෙවෙයි ඔන්න

One thought on “හරි තොප්පිය ඔලුවට දාගන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )