Image

බෙල්ලන්විල සෙත් පිරිත් විකාශය කිරීම තහනම් කරයි


asammathaya

2 thoughts on “බෙල්ලන්විල සෙත් පිරිත් විකාශය කිරීම තහනම් කරයි

  1. ලංකාවේ ඇති බෞද්ධ විහාරස්ඨාන වලින් බොහොමයක උදේ සවස ශබ්ද විකාශන මගින් පිරිත් ප්‍රචාරය කෙරේ. නමුත් සාවධානව එයට ඇහුම්කන් දෙන්නේ කීයෙන් කී දෙනාද? පිරිත් නිකම් ඔහේ වා තලයට මුසු කිරීමෙන් ඇතිවන සෙත කුමක්ද? එවැනි සෙතක් ඇතිවූ අවස්ථාවක් මෑත ඉතිහාසයේ තිබේද?

    මා දිනපතා උදෑසන අවදිවන්නේ අපේ ගමේ පන්සලෙන් පාන්දර 5 ට ප්‍රචාරය කෙරෙන පිරිත් දේශනයේ හඬින්. ඇඳේ සිට එය ශ්‍රවනය කරනවා. නමුත් මගේ බිරිඳ රාත්‍රිය එළිවන තුරු පිරිත් දමා තබනවා ගෙදර ඇතුළට පමණක් ඇහෙන්න. නමුත් එයින් වන විශේෂ සෙතක් නැහැ. සෙතක් ඇතිවන්නේ බෞද්ධ දර්ශනයේ හරය අපේ නැණ පමණින් වටහාගෙන අපේ චර්යාව පාලනය කරගැනීමෙන් බවයි මගේ අදහස.

    සෑම ආගමකටම අයත් අනවශ්‍ය ලෙස මහ හඬින් කෙරෙන ශබ්ද විකාශන පාලනය කලයුතුයි.

    • ඇලෙක්ස් ඩිලාජ් පවසයි:

      ඔබේ මතයත් සමඟ එකඟයි – සෑම ආගමක මේක තියනවා – අරාබියේ කාන්තාරයේ මිනිසුන්ට ඇසීම සඳහා මහහඩින් කෙරෙන දැන්වීම දැනුත් කෙරෙනවා – කතෝලික පල්ලියත් /පන්සලත් දැන් මේවා අනුගමනය කරනවා – ශබ්ද දූෂණය නිසා අපටයි ප්‍රශ්නය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )