සමනල්ලු


තමන්ටම කියල මලක් නැති සමනල්ලු,
තමන්ගෙ මල එක්ක සතුටින් පියාසලන,
අනිත් සමනල්ලු දිහා බලගෙන හූල්ලන අතරේ,
තමන්ගේ මල ඉද්දි,
තමන්ගේ නොවු වෙන ලස්සන මල් දිහා බලල,
හූල්ලන සමනල්ලු ඉන්න ලෝකෙක,
තමන්ට අයිතිවෙලා තිබුනු මල,
වෙන සමනලයෙක් ඩැහැගෙන ගිය නිසා,
හූල්ලන සමනලයෙක් දිහා බලාගෙන,
ඒ මල අයිති කරගත්ත සමනලයා දුක් වෙනවලු,
පිට ඔපේට, මිහිරි සුවදට
ඇයි මම මෙච්චර ඉක්මනට
රැවටුනේ කියලා.

~ රෝහණ කේ අමරකෝන් ~

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )