වැලන්ටයින් සමරන්න ඔයලා දෙන්නට මමගානේ කාමරයක් නොමිලේම


asammathaya

එනවා ලග ලගම ලස්සන දවසක්
ආදරය කරන ඔයලා හැමෝටම
කාටත් හොරෙන් ආදරය කරන ඔයාලට
මාත් දෙනවා ලොකූ තෑග්ගක්
ආදරය දෝරෙ ගලන්න ලේසි වෙන්න
නොමිලේම කාමරයක්
ඒ විතරක්ම නෙවෙයි තව තියනවා

ඔබ දෙදෙනාට සතුට දෝරේ ගලන්නට
සුදු රෙදිමත රෝසමල් ඇතිරූ බුරුත ඇදක්
මහන්සිය නොදැනෙන්නට වායු සමීකරණයක්
ඇයගේ උපරිම ආරක්ෂාවට
දිව පිනායන රසයෙන් යුත් MOODS
ඔබගේ ඒ සුන්දර මොහොත
සදා මතකයේ රැදෙන්නට
Video Recording පහසුකම සමගින්
නොමිලේ WIFI

විශ්වාස දායක සුහද සේවය
පොලිස් වැටලීම් නොමැත

මම පහක් ගියා හයවෙනි එක ඔයාට
මමගානේ තෑග්ගක් මේ වැලන්ටයින් එකට
කාමරේ ඕනි අය
නොපමාව මාව අමතන්න මේදැන්ම

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )