විරහ වේදනාවට විසඳුම මරණය නොවෙයි


 

නමුත් මරණය ඉල්ලමින් සිටි යුවතියක් ජීවිතයට සමු දී ඇත.. පිරිමි පරාණයකට අප්‍රමාණ ලෙස පෙම් කර ඔහු වෙන යුවතියක් හා පෙමින් වෙළී ඇගෙන් ඈත් වී ඇත..

විටෙක විරහ වේදනාවෙන් ඉකිබිඳින මේ සුන්දර තරුණිය විටෙක මරණය අයැදුවාය.. ඒ සෑම විටකම ඇයව විහිලුවට ගත් පිරිසක් මෙන්ම ඇයව ශක්තිමත් කරන්නට වෙර දැරූ පිරිසක් සිටි බව දක්නට ලැබුණි..

කෙසේ හෝ යුවතියක් සියදිවි හානි කරගෙන ඇත..

තමාව වටින්නෙ නැති අය වෙනුවෙන් ජීවිතය විනාශ කරගත් පළමු තරුණිය මෙන්ම අවසන් තරුණයා නොවනු ඇත..

පිරිමියා ආදරය තේරුම් ගත් තැන ගැහැණිය ආදරය තේරුම් නොගනී.
ගැහැණිය ආදරය තේරුම් නොගන්නා තැන පිරිමියා ආදරය තේරුම් නොගනී..

දෙදෙනාම ආදරය තේරුම් ගන්නා තැන ඒ ආදරය ලෝකය තේරුම් නොගනී..
නමුත් විසඳුම මරණය නොවෙයි 😒

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )