ඉතිහාසයේ දිනක මෙසේ සිදු විය….


asammathaya

1961 වසරේදී දී හයවන වතාවටත් සෝවියට් ඇන්ටාක්ටික් ගවේෂණ චාරිකාවට රුසියානු ජාතික ලෙයනොයිඩ් රොගොසොව් නම් වෛද්‍යවරයාද සහභාගී විය. Novolazarevskaya නම් පර්යේෂණ මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටියදී ඔහු appendicitis රෝගයෙන් මහත් සේ පීඩාවින්දේය. ගවේෂණ චාරිකාවට සහභාගී වූ පිරිසේ සිටි එකම වෛද්‍යවරයා වුයේද ලෙයනොයිඩ් රොගොසොව් පමණි. 1961 අප්‍රෙල් මස 29 වන දින හිමිදිරියේම ඔහු දරාගත නොහැකි වේදනාවෙන් පෙළෙන්නට විය. එකම විකල්පය ලෙස ඔහු තමාගේම උදරය කපා සැත්කමට සුදානම් වුයේ සියල්ලන්ම විශ්මයට පත් කරමිනි. මෙම ඇදහිය නොහැකි ශල්‍ය කර්මය පිළිබඳව ලොව පුරා මහත් කතා බහකට ලක් වුයේ ඔහු සතුව ඇති මහා ඉවසීමේ ගුණයත්, නිර්භයත්වයත්, වෛද්‍යවරයෙකු සතුව තිබිය යුතු තීක්ෂණ දැනුම නිසි කලට උපයෝගී කරගත් අවස්තාවක් ලෙසය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )