අලුත් තුවාලය


​තමුන්ගේ පරණ තුවාල සනීපවෙලා තියෙද්දි

වෙන කෙනෙක් ඇවිත් ඒ තුවාල කැලැල් උඩ අලුත් තුවාලයක් හදන්න යනකොට

රිදෙන්නෙ තමන්ට නම් විදවන්නේ තමන් නම්

ඒ එන කෙනා තමන්ගෙන් ඇත් කරලා

අලුත් තුවාලයක් ඇති නොවෙන්න වැඩ කරන එක තමයි කරන්න වෙන්නෙ
එතකොට තුවාලෙකුත් නෑ

පරන එක පැරෙන්නෙත් නෑ 

රිදෙන්නෙත් නෑ විදවන්නෙත් නෑ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )