දේශද්‍රොහි රනිල්


​මට රනිල් දේශද්‍රොහියෙකු මිස වෙනෙකෙකු නොවේ.

88-89 කාලයේ 60,000ක් තරුණයින් අමාණුශික ලෙස මරන්නට බටලන්ද වැනි වදකාගාර හදන්නේ රනිල්‍ ය.

2000-2004 කාලයේ 69ක් හමුදා බුද්ධි සාමාජිකයින් කොටි අතින් මැරුම් කන්නේ මිලේනියම් සිටි පාවාදීම කල රනිල් ය.

2007-2009 කාලයේ තොප්පිගල කොටින්ගෙන් මුදවාගත් හමුදාවට කැලෑවක් අල්ලාගත්තා යැයි අවමන් කර හමුදාවෙ කැපවිම හෑල්ලුකලේ රනිල් ය.

2015-2016 කාලයේ කෝට් 5200ක් හොරකම් කරන්නට තම මිතුරු මහබැණ්කු අදිපති සහ ඔහුගේ බෑණාට ඉඩදී සහ ඒ හොරුන් රකින්නේ රනිල් ය.

2015-2016 කාලයේ ලන්කාවේ සහල් අතිරික්ත ඇතැයි කියා ගොවියාට වී වගා කරන්නට එපා යැයි කියා අද සහල් ගිනි ගනන් ගොස් රටින් හාල් ගේන්නට කියන්නෙත් රනිල් ය.

බලාගෙන ගියාම පහුගිය අවුරුදු 28 ටම රනිල් රටට කල හොදක් නැතිගානටය. ඒත් 2017 දි ඒ වසර 28ම මොකුත් නොකර සිටීමට උපහාරයක් ලෙස ආචාර්ය පට්ටමක් රනිල් උතුමානන් හට ලැබි ඇත. 

මෙය දේශපාලනය ගාවා නොගෙන සලකා බලන මෙන් කියවන ඔබගෙන් ඉල්ලා සිටිමි. මොකද මම ජෙප්පෙක් වත් හිටපු තන්හාදික රජාගේ ගෝලයෙක් වත් නොවන නිසාවෙනි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )