තෝමස් උබ නම් යකෙක්


උන් උබට හිනා උනා
උන් උබව සමච්චල් කලා
උබට වරදින හැම සැරේම

උබව පිස්සෙක් කියලා රටපුරාම කිව්වා
ඒත්  උබ දහස් සැරයක් උත්සාහකලා
විදුලි බුබුලෙන් අපිට එලිය දෙන්න

උබට වරදිනකොට අපහාස කල උන්
උබගේ විකාර වැඩ නිසා
රටට කිව්වේ උබ පිස්සෙක් කියල

උබ උන්ට දුන්න උත්තරේන්
උබ හැමෝගෙම ජීවිත එලිය කලා

උබව අදටත් අමරණිය කෙනෙක් කලා

ඒත් අද උබ වගේ උන් නෑ
අපහාස උපහාස විදගෙන
තමන්ගේ අරමුණ කරා යන උන්
ඉන්නෙ පොඩ්ඩ ඇත්නම්
කෝච්චියට බෙල්ල තියන උන්

තෝමස් උබ නම් යකෙක්

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )