මොකක්ද ඔය සිංහල මුස්ලිම් විරසකයට මුල?


උපුටා ගන්නා ලදි .

(1) රටේම මිනිස්සුන්ට හෙල්මට් දාල මෝටර් බයික් පදින්න ඕනයි කියලා නීතියක් තියෙනකොට එක්තරා ජාතියක් හෙල්මට් නැතිව බයික් පදින්න ගත්තා.

(2) රටේම මිනිසුන්ට පොදු ස්ථානයන්හිදී (පාසල්, බැංකු ඇතුලුව) මූන පෙනෙන්න තියෙන්න ඕනයි කියලා නීතිය කියනකොට එක්තරා ජාතියක ගැහැනු මූන වැහෙන්න ලෝගු දාන්න ගත්තා.

(3) රටේම මිනිස්සුන්ගෙ ආහාර වලට පොදු ප්‍රමිතියක් තියෙනකොට එක්තරා ජාතියක පිරිසක් අමුතුම ප්‍රමිතියකින් කෑම ඉල්ලන්න ගත්තා.

(4) රටේම මිනිස්සුන්ට වනාන්තර කැපීම නීතියෙන් තහනම් වෙනකොට එක්තරා ජාතියක් රක්ෂිත එළි කරලා ජනපද හදන්න ගත්තා.

(5) රටේම මිනිස්සුන්ට විවාහයට සුදුසු අවම වයසක් නීතිගත කරලා තියෙද්දි එක්තරා ජාතියක පිරිමි බාල වයස්කාර දැරිවියො සහේට ගන්න ගත්තා.

(6) පන්සල් කෝවිල් වල පෙරහැර තිබ්බා කියලා අවට කඩසාප්පු නොවහපු රටක මුස්ලිම් පල්ලියේ උත්සව දවසට සියළු කඩසාප්පු වහන්න ඕනි කිව්වා.

(7) සිංහල දෙමල ගම්වලට ඇවිත් පදිංචි වෙන්න එදා ඉදලා ඉඩ දුන්නාට ඒ ගම් වලින් සිංහල දෙම්ල අය ඒ ගම්වල ඉන්න බැරි තැනට පත්කරල එලවල දාලා 50% ට වැඩි මුස්ලිම් ගම් බවට පත් කරලා අනිත් මිනිස්සුන්ට අඩන්තේට්ටම් කරන්න පටන් ගත්තා.

(8) රටේ ප්‍රධාන භාශා වන සිංහල, දෙමල, ඉංග්‍රීසි භාශා වලින් පාසල් වල උගන්නද්දි ලංකාවේ භාවිතා නොකරන අරාබි භාශාවෙන් පමණක් උගන්න පාසල් ආරම්භ කලා. එහෙනම් දෙමල අය සංස්කෘත භාශාවෙන් පමණක් උගන්නන පාසල් මෙන්ම සිංහල අය පාලි භාශාවෙන් පමණක් උගන්නන පාසල් පටන් ගන්න ඕනිනේ.

(9) ලංකාවේ සිංහල සහ දෙමල පාසල් වල මුස්ලිම් දරුවෝ සාමකාමීව ඉගෙන ගද්දි මුස්ලිම් මද්‍ රාසා ශ ශරීයා පාසල් වලට සිංහල දෙමල දරුවෝ බදව ගන්නේ නෑ.

(10) දෙමල සහ සිංහල ජනතාව රටේ පොදු නීතිය, සංස්කෘතියට අනුව ජීවත් වෙද්දි මුස්ලිම් අය මේක අරාබිය කියලා හිතාගෙන අරාබියේන් ලැබෙන සල්ලි බලයෙන් මේ රටේ නැති රටඉදි ගස් වවාගෙන අනිත් ගස් කපලා කාන්තාර වගේ නගර (කාතාන්කුඩි) හදාගෙන ශරියා නීතී, අරාබියේ සිරිත් විරිත්, ගති පැවතුම් විතරක් ඒ පැතිවල ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා.

රටේ පොදු නීතියට ගරු කරගෙන, බොරුවට රඟන්නෙ නැතිව; අනිත් මිනිස්සු වගේ පාඩුවෙ හිටියනම් අද ඔය කිසි කචල් එකක් නෑනෙ .

ප.ළි: යාළුවො තරහාවෙයි, ජාතිවාදී ලේබල් ඇලවෙයි, අන් ප්‍රොෆෙශනල් වෙයි, අරකයි මේකයි කියලා හුගක් අය මේක කතාකරන්නෙ නෑ. හැබයි මේක තමයි හිරිකිත ඇත්ත !

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )