ජාතිවාදය සහ ජාතිකවාදය සමියාගේ ඇසින්


සිංහල එවුන් ප්‍රකෝපකාරී උනා තමා.ඒක කිසිම විදියකින් නිවැරදි දෙයක් නෙමේ.ඒත් අද වෙනකන් මේ රට ආගන්තුක සත්කාර අනික් මිනිස්සුන්ට උදව් කිරීම් වල ඉදලම සිංහල ජාතිය ඉස්සරහින් ඉන්නවා.වෙන එකක් තියා මුස්ලිම් මනුස්සයන්ට කිසිම වෙනසක් නැතුව සලකපු ජාතියක්.හැබැයි මේ දේවල් මෙහෙම වෙන්න මුස්ලිම් මිනිස්සු ගේ හැසිරීම බලපෑවේ නෑ කියල උබලට කියන්න පුලුවන්ද? මුස්ලිම් බැංකු,අඩු වයසෙ කසාද, බැංකුවකට atm මැශින් එකකට යද්දි කැප් එකක් දාන් යන්න බෑ වෙන එවුන්ට ඒත් මුස්ලිම් ගෑනුන්ට ඒ නීති අදාල නෑ.මුස්ලිම් කොල්ලොන්ට සිංහල කෙල්ලො බැදගෙන නම් වෙනස් කරගෙන ආගම වෙනස් කරගෙන ඉන්න ඒ ආගමෙන් ආශිර්වාදය තියෙද්දි,මුස්ලිම් කෙල්ලෙක් සිංහල කොල්ලෙක් එක්ක යාලු උනත් ඒකිව මරන්න ප්ලෑන් ගහන මුස්ලිම් පල්ලි තියෙන්නෙ.වැරදි වැරදි විදියට දැකපල්ලා.සිංහල උන් ජාති වාදී අන්තවාදී උන්ට වෙන ජාතියක් එක්ක ඉන්න දන්නෙ නෑ කියන්න එපා.ගොඩක් උන් සිංහල උන්ට උපදෙස් දෙනව වගේ අනික් ජාති වල උන්ටත් ඔහොමම උපදෙස් දීපල්ලා.සිංහල උන් ජාතිවාදය ට විරුද්ධව කතා කරනව වගේ මුස්ලිම් එවුනුත් උන්ගෙ වැරදි ජාතී වාදී අදහස් අයින් කරගෙන ඒ ජාතියෙ එවුන්ට උපදෙස් දීපල්ලා.අන්න එදාට අපිට ජාතිවාදය ගැන කතා කරන්න ඕන වෙන එකක් නෑ

කඩු පොලු අරන් ඇවිත් කොටනකොට නම් සිංහල තියා ඇමරිකන් කාරයෙක් හිටියත් ඔය මැද්දට පනින එකක් නෑ.ඒව තියෙන්නෙ හින්දි දෙමල ෆිල්ම් වල.😂. ඇත්ත මරපු එවුන් වෙනුව්න් සමස්ථ මුස්ලිම්වරුන් පලි නෑ.ඒ ගැන ඔයාල කතා කරන එක හොදයි.ඒත් මුස්ලිම්වරුන් ට බැරි ඇයි එයාලගෙ අයටත් ඕක කියන්න?මම නම් දැක්කෙම නැති තරම්.අපි මෙහෙම හිතමු.දෙගොල්ලක් රන්ඩු වෙනකොට ඒ රංඩුව නවත්තන්න එක පාර්ශ්වයකට විතරක් උපදෙස්දීල උන්ව අහිංසකයො කරල හරි යනවද? එහෙම උනොත් අනික් එවුන් අවිල්ල කෙලල යයි කොනක ඉදන්.එහෙම බෑ… දෙපැත්තේම එවුන් සාමදාන කරන්න ඕනෙ .නැතුව මේ ප්‍රස්නෙ විසදන්න බෑ..

මේ ජාතිවාදී ප්‍රස්නෙ විසදෙන්න නම් කරන්න ඕනෙ සියලුම ජාතීන් වල එවුන් රටේ පොදු නීතිය ඇරෙන්න අනික් තම තම ජාතිවල නීති බල්ලට දාන්න ඕනෙ.පොදු නීතියට එකග වෙන්න ඕනේ.ඇයි මුස්ලිම්වරුන් ට වෙනම නීති වෙනම කසාද,බාල වයස් කසාද?එක මිනිහට ගෑනු 7ක්? බැංකුවට atm මැශින් එකට යද්දි මූන පෙන්නන්න බැරි? ඇයි අරාබි පාසල් අරාබි විශ්වවිද්‍යාල? සිංහලෙන් බැරි නම් දෙමලෙන් ඒත් බැරි නම් ඉංග්‍රීසියෙන් ඉගෙනගනිල්ලා.අනික් ජාති වලට රක්ශිත එලි කරල ගම් නගර ඉදිකරන්න ඕනෙ නැත්නම් ඇයි මුස්ලිම් සහෝදර වරු උබලට විතරක් එහෙම ඒවා? දකුනේ මුස්ලිම්වරුන් ට සිංහල ගම්වල යස අපූරුවට ජීවත් වෙලා බිස්නක් කරගෙන එල්ලෙ ටීම් එකක් වගේ ලමයි හදාගෙන ඉන්න පුලුවන් නම් ඇයි දෙමල සහෝදරයනි යාපනේ මඩකලපුව සිංහල එවුන්ට තහනම්? ඇයි මුස්ලිම් සහෝදරයනි සිංහල එවුන්ට අම්පාර කාන්තන්කුඩි තහනම්? ඇයි යාපනේට මඩකලපුවට අම්පාරට කාන්තන්කුඩි යට පංසල් තහනම්??? බෞද්ධ උන් කතෝලික පල්ලි යද්දි ,කතෝලික උන් වෙසක් එකට දන්සල් දෙනකොට,සිංහල උන් කෝවිල් වලට යනකොට,දෙමල උන් පංසල් වලට යනකොට, මුස්ලිම් උබල විතරක් උබලගෙ පල්ලියෙ මුලු ගැහිලා.අඩුගානේ උබලගෙ ගෑනියෙක්ටවත් උබල ඉද්දි පල්ලි යන්න බෑ.උබලට පංසලකට යන්න ආසවක් නෑ පල්ලියකට යන්න ආසවක් නෑ.ඉතිම් කොහොමද සංහිදියාවක් ඇති වෙන්නෙ??ලංකාවයි පකිස්ථානෙයි ගහන ක්‍රිකට් මැච් එකක් බලන්න ගියොත් වැඩි හරියක් මුස්ලිම් උන් සපෝට් කරන්නෙ පකිස්ථානෙට?ඇයි ඒ?උබලගෙ ඔලුගෙඩි වල අන්තවාදි තියෙන නිසා,උබල තාම අරාබි මානසිකත්වය ඔලුව උඩ තියන් ඉන්න නිසා. සිංහලේ යක්කු කියාගෙන ඉන්නෙ ඇයි?යක්කු ඔක්කොම සිංහල ද? නෑනේ බන්. අම්පාරෙ සමන්තුරේ මුහුදු මහා විහාරෙ පරන නටබුන්,පුරාවිද්‍යා වස්තු විනාශ කරන්න හිත දෙන්නෙ ඇයි මුස්ලිම් උබලට? ඒව අපේ අනාගතේ දරුවන්ට අයිති දේවල් බන්.අනුරාධපුරයේ පොලොන්නරුවේ පුරාවිද්‍යා ස්ථාන හාරල විනාශ කරල නිදන් හොයන්නෙ ඇයි සිංහල එවුන්?ඒව රටේ වටිනා දේවල් බන්.ඒව පුද්ගලයකු ට තනියෙන් අයිති දේවල් නෙමේ.

දෙමල මිනිස්සු චන්දෙ දෙන්නෙ දෙමලුන්ට විතරයි.යාපනේ ගත්තොත් ඉලංගෙයි තමිල් අරසුකච්චුට විතරයි.එක සිංහල එකෙක්ට උන් චන්දෙ දෙන්නෙ නෑ.මඩකලපුවෙන් අම්පාරෙන් ගත්තොත්මුස්ලිම් උන් මුස්ලිම් කොන්ග්‍රසයට විතරයි.ඇයි එහෙම?ඒක ජාතිවාදී වීමක් නෙමේ ද? චන්දෙ දෙනකොට මිනිහ සිංහල ද මුස්ලිම් ද දෙමලද නෙමේ රටට උබලට වැඩක් කරන එකෙක්ට දීපල්ල මොන පක්ශෙන් හරි. රිශාඩ් වගේ බල්ලො කවදාවත් වෙන ජාතියක් ගැන ඔය විදියට අනුකම්පා වෙනවද? ඌ කරන්නෙ මුස්ලිම් උන් ගැන,උන්ව ආරක්ෂා කරන්න කියල ලියුම් යවන එක.ඇයි ඌට බැරි සිංහල උන් ගැනත් ඒ විදියට ම හිතන්න??පැහැදිලිව ම රිෂාඩ් අන්තවාදියෙක් .මුස්ලිම් සහෝදර වරු ලේ ටිකක් දන් දීපල්ලා .මීතොට මුල්ල කුණු කන්ද නාය ගියා ම මුස්ලිම් උඹල ඒ ගැන කතා කලාද ?

අරණායක නාය ගියාම උඹල ඒ ගැන කතා කලාද ?ලංකාවම ගං වතුරෙන් යට වෙන කොට උඹල ඒ ගැන කතා කරාද ?උඹලා කතා කළේ සිරියාවයි බංගලිදේශයේ රෝහින්ග්‍යා මුස්ලිමුන් ගැනයි විතරයි .ඇයි ඒ ? ගොඩක් උන්ගෙ හිතෙ තියෙන්නෙ අන්තවාදී කම.මුස්ලිම් උබලම හිතපල්ල අරාබියෙ ගිහින් සිංහල දෙමල එවුන්ට බිස්නස් කරගෙන එහෙ ගෑනු අරගෙන ඉඩම් කඩම් අරගෙන බුදුපිළිම ,ජේසුස් වහන්සේගේ පිලිම තියාගෙන නිදහසේ ආගමක් අදහන්න පුලුවන් වෙයිද?? එහෙම දැන දැන මුස්ලිම් සමහරු මේ රට අරාබියක් කරන්න්න දගලන එක වැරදී නේද?

ඔය මහ ලොකුවට වමේ වමේ කියල කෑ ගහන එවුන් මේවටත් කෑ ගැහුවොත් හොදයි.මොකටද? ජාතිවාදය හොදයි කියලද?නෑ සහෝදරවරු මේ එක එක ජාතියට එක එක නීති හදාගන්න එකට විරුද්ධ වෙයල්ලා.උබලගෙ මහ එවුන්ට පක්ශ වල ලොකු එවුන්ට කියපල්ල මේ එක එක එවුන්ට වෙනම නීති නැතුව මුලු රටටම එක නීතියක් ගේන්න පාර්ලිමේන්තුවේ දී කතා කරන්න කියලා.එහෙම නැතුව මේ ප්‍රස්නෙ විසදන්න බෑ. සිංහල එවුන්ට ජාතිවාදය එපා උබලට ඕනෙ ලේ නේද කියල බුකියෙ කෑ ගැහුවට වැඩක් නෑ… පර තම්බි මේ රට උබලගෙ නෙමේ අරාබියට පලයන් කියල බුකියෙ කෑ ගැහුවට වැඩක් නෑ.එක්කො මේ රටේ සියලුම ජාති අයින් කරල ශ්‍රී ලාංකික කියල වෙනම ජාතියක් අලුතෙන් හදන්න ඕනෙ ,තමන්ට කැමති ආගමක් විතරක් අදහපල්ල කියලා.. එහෙම කරනවට වඩා ලේසී හැමජාතියටම එකම නීතීයක් තියෙන එක.මේ සිංහල එවුන්ට විතරක් ජාතිවාදී වෙන්න එපා කියලා මේ ප්‍රස්නෙ විසදෙනව නම් කෑ ගහමු මාත් එකතු වෙනව උබලට.ඒත් ඒකෙන් විතරක් හරියන්නෙ නෑ.මුස්ලිම් සමාජෙන් මුස්ලිම් පල්ලියෙන් උබලගෙ ආගම ජාතිය වැඩිකරගෙන රටේ බලය අල්ලන විදිය නෙමේ,රට ගොඩගන්න විදිය ගැන අනික් ජාතීන් එක්ක සමගියෙන් ඉන්න හැටි ගැන කියාදීපල්ලා.මේ රට අරාබියක් කරන විදිය නෙමේ මේක සැබෑ ලංකාවක් කරන හැටි කියාදීපල්ලා.

උපුටාගැනීම –සමියා–

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w