රාජ්‍ය සේවයේ සිටිනා සමහරක් පිසාචයන් නිසා වැනසෙන රාජ්‍ය සේවය


මේ නම සදහන් කල නොහැකි බත්තරමුල්ලේ පිහිටි රාජ්‍ය ආයතනයක්. වෙලාව සවස 3.45යි. මේ බලාගෙන ඉන්නේ 4.30 ට ඕෆ් එක ගහලා ගෙදර දුවන්න බලාගෙන. තව විනාඩි 45ක් තියනවා ඒකට එතකන් ඔහේ කාලකන්නි වගේ බලන් ඉන්නවා. මෙතන මෙහෙම ඉන්න කලින් 3ට තේ එක බීලා 3.45 වෙනකන් ගෙදර යන්න ලෑස්ති වෙනවා.

උදේ 8ට ඇවිත් 8.30 වෙනකන් කනවා, 10 ඉදලා 10.30 වෙනකන් තේ බොනවා, 12 ඉදලා 1 වෙනකන් කනවා දවල්ට. ඔය අතරේ දවසේ පත්තර විස්තර ඕපාදූප වලට පැයක් වෙන් කරනවා. එහෙම ගියාම මේ පිසාචයෝ වැඩ කරන්නේ දවසට පැය 4යි. හැබැයි පැය 8ක පඩි ගන්නවා. තව පඩි වැඩි කරන්න කියලා ස්ට්‍රීක් කරන එකත් කරනවා. තව ගන්න තියන ඔක්කෝම නිවාඩු ටිකත් ගන්නවා. මහජනයාට කොච්චර සේවයක් කරන්නමේ උන්දැලා මහන්සි වෙනවාද නේද?

මේ වගේ තමන්ට ගෙවන පඩියටවත් සාධාරණයක් කරන්නේ නැති පිසාචයෝ නිසා තමයි රාජ්‍ය සේවයට කෙල වෙලා තියෙන්නේ. මුන් ඔක්කෝටම මේ කරන පව් වලට මේ ආත්මේ විතරක් නෙවෙයි ආත්ම ගානක් කෙලවෙලා හැදිගෑවිලා යයි.

පුද්ගලික අංශයේ ඉන්න මිනිස්සු තමන්ගේ පඩියටත් වඩා වැඩකරන නිසා තමයි උන්ට ඒ ආයතන හොදින් සලකන්නේ. මම නම් කියන්නේ මොන ආණ්ඩුව ආවත් රජයේ සේවය කියන එක වෙනුවට අර්ධ රාජ්‍ය ආයතන හදන්න ඕනි. එතකොට බලන්න පුලුවන් මේ පිසාචයෝ ටික වැඩ කරන හැටි බලාගන්න. මොකද හරියට වැඩ කරන්නේ නැති උන් පන්නලා දාන නිසා ඉබේම මුන් වැඩ කරයි.

Advertisements

One thought on “රාජ්‍ය සේවයේ සිටිනා සමහරක් පිසාචයන් නිසා වැනසෙන රාජ්‍ය සේවය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w