එලබෙන වෙසක් පොහෝදින ආරණ්‍ය සේනාසන සදහා ධර්ම පුස්තක දානයක් වෙනුවෙන් ඔබේ උදව් ඇවැසියි


එලබෙන 2018 අප්‍රේල් 29 දින වෙසක් පොහෝදින මාතර කොරබුරුවාණ ගම ආසන්නයේ ඇති පුරාණ ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කරන සිල්වත් ස්වාමීන්වහන්සේලා සදහා ධර්ම පුස්තක දානයක් වෙනුවෙන් ඔබේ උදව් ඇවැසියි.

පහත සදහන් ධර්ම පුස්තක ප්‍රදානය කිරීමටට බලාපොරොත්තු වෙමු.

  • පන්සිය පනස් ජාතක පොත් වහන්සේලා වෙළුම් 2යි
  • ත්‍රිපිටකය පොත් වහන්සේලා පොත් 13යි
  • රේරුකාණේ චන්දවිමල මහතෙරුණ් වහන්සේ ලියූ අභිධර්මය පොත් 30යි
  • අටපිරිකර 1යි

මේ සියල්ල සදහා රුපියල් 30,000ක පමණ මුදලක් ඇවැසි අතර ඒ සදහා ඔබගේ දායකත්වයද ලබාගැනීමට අප බලාපොරොත්තු වන්නෙමු. ලැබෙන මුදල් සහ පොත්පත් මත වැඩිපුර ලැබෙන මුදල් වලින් තවත් එවන් පොත් කට්ටලයක් තවත් ආරණ්‍ය සේනාසනයකට පූජාකිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

මේ සදහා දායකවීමට ඔබත් කැමතිනම් රෝහණ අමරකෝන් මහතා අමතන්න (0773 777 443).

 

පසුගිය වතාවේදීත් අප මෙවන් ධර්ම පුස්තක දානයක් කොරබුරුවාන පුරාණ විහාරයට සිදුකල අතර එහිදි අප වෙත ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් වහන්සේ නමක් සිදුකල ඉල්ලීමකට අනුව මෙමෙ ධර්ම පුස්තක ප්‍රදානය කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

ගියවර ධර්ම පුස්තක දානය පිලිබද විස්තර සහ චායාරූප පහත පරිදි වේ.

පුස්තකාලය Project 8 to Dhamma School and elders society in koraburuwana

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )