රෙන පුකට මොන කැටයම්ද ?


ප්‍රවෘත්තිය

1. රෝසි සේනානායකට වැසිකිලියක් සෑදීම සඳහා ලක්ෂ 57 ( කෝටී බාගයයි )

2. කොළඹ පලාත් සභාවේ මංත්‍රී වරු104කට අලුතෙන් ලක්ෂ හයාමාර බැගින් වූ පුටු
(104 ලක්ෂ හයහමාරෙන් වැඩිකර බලන්න)

පසුවදන

රටකට ඔනෑ අපමණ අගයක් ද ? Pukකට ඕනෑ අපමණ අගයක් ද ?

ඇත්තටම මේ රටේ ඇති විසදීමට ඇති ප්‍රශ්නය රෝසිගේ Reන ගැටලුවද ?

කොළඹ පලාත් සභා මන්ත්‍රීවරුන්ට එක පුටුවක් ලක්ෂ හයහමාරක් වනවිට ඇතැම් පාසල් වල අකුරු කෙරුමට බංකුවක් වත් නැත.
ඇත්තටම මුන් මේ රට හදන්නද? ඇයි අපේ මිනිස්සු මේ තරම් මෝඩ. .

උපුටාගැනීමකි

Advertisements

One thought on “රෙන පුකට මොන කැටයම්ද ?

  1. zine පවසයි:

    රෝසි සේනානායක සම්බන්ධව නම් මෙහි දාලා තියෙන්නේ නගර සහාවට ඉදිරිපත් වෙච්ච ප්‍රමාණ පත්‍ර ඇස්තමේන්තුව කියවා ගන්න බැරි වෙච්ච නූගත් මහජන නියෝජිතයාගේ පල් හෑල්ලම තමයි. මොකද නගර සභාවට ඉදිරිපත් වුනේ කොළඹ පුරපති නිල නිවාසය පිළිසකර කිරීම සඳහා වූ ඇස්තමේන්තුව. ඒක වැසිකිළියක් විතරක් හදන එකක් නෙවෙයි. සම්පූර්ණ ගොඩනැගිල්ලම. ඒ වගේම ඔය කියන්නේ ඇස්තමේන්තුව. ලංසු කැඳවද්දි ඊට අඩුවෙන් වුනත් ලංසු තියන්න පුළුවන්. ඒ වගේම ගොඩනැගිල්ල හැදෙන්නේ රෝසිට ඔය තනතුරෙන් යනදාකට අයිති කරගන්න නෙවෙයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )