මා කියූ අනාවැකි


දේශපාලනය ගැන මම මහලොකුවට දන්නේ නෑ ඒත් ඒකාලේ ඉදලා රටේ මිනිස්සු කරන කියන ඒවා දිහා බලලා මම කිව්ව අනාවැකි හරිගියා.

ඕන් බලන්නකෝ

2003 : රනිල්ගේ සාමසාකච්චා සහ ආර්ථක වැඩපිළිවෙළ අනුව ඊලග මැතිවරණයේන් පැරදිලා මහින්ද අගමැති වෙනවා (2004 මහින්ද අගමැති උනා 2005 ජනාධිපති උනා)

2006 : රට ගොඩ යන්න නම් හම්බන්තොට හෝ ත්‍රිකුණාමලය ලංකාවේ මීලග වාණිජ අගනුවර වියයුතුය (2010 ඉදලා ඒ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තා හම්බන්තොට)

2007 : මහින්ද යුද්ධය ඉවර කලොත් පාර්ලිමේන්තුවේ 2/3ක් ලැබෙනවා (2010 2/3 ලැබුණා)

2011 : රාජ කුමාරවරු සහ රජාගේ වටේ ඉන්න හොරු පිස්සු නටලා ඊලග චන්දෙදි රජාට කෙලවෙනවා (2015දි රජා ගෙදර ගියා)

2016 : මහින්ද ඊලග චන්දේ දිනනවා (2018 පලාත් පාලන චන්දෙ දින්නා)

මම රටේ ඉදිරිය ගැන මෙහෙම කියන්නම්

2020 : ජනාධිපතිවරණය මහින්දගේ කෙනෙක් දිනනවා

2025 : ලංකාවේ තොරතුරු තාක්ෂණ සමගම් ඩොලර් බිලියන 5ක විදෙස් විනිමය ගේන සීමාව පනිනවා

2025 : පාර්ලිමේන්තුවට පත්වෙන මන්ත්‍රීවරුන් ගෙන් 50% අවුරුදු 40 ට අඩු අය වෙනවා

2025 : සංචාරකයන් මිලියන 4ක් වසරකට ලංකාවට එනවා

2025 : හම්බන්තොට ලංකාවේ පළවෙනි සැලසුම් කරන ලද වානිජ අගනුවර වෙනවා

2030 : මත්තල දකුණු ආසියාවේ කාර්යබහුලම ගුවන්තොටුපළ වෙනවා

2030 : හම්බන්තොට වරාය දකුණු ආසියාවේ කාර්යබහුලම වරාය වෙනවා

බලමු මේවා හරියයිද කියල

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )