එක රටක එකට සමගියෙන් ඉන්නෙ නැතුව කෙලවාගත්ත අමුතු ජාතියේ මිනිස්සු


එක රටක ජාති කිහිපයක මිනිස්සු සමගියෙන් සාමදානයෙන් වසර දහස් ගණනක් හිටියා.
ඒ අතරින් එක සුළු ජාතික කොටසක් කාන්තාර සහ තෙල් තියෙන රටවල් වල තියෙන ආගමක් අදහන කොටසක්.
ඒ මිනිස්සු ගොඩක් ව්‍යාපාර කටයුතුවලට දක්ෂයි සහ ඒ මගින් ගොඩක් දියුණු උනා.
කාලයක් යද්දි එයාලට ඕනි උන එයාලට වඩාජනගහනය ඉන්න අනික් ජාතින් අභිබවලා එයාලගේ ජාතිය බෝ කරන්න එයාලගේ ආගම පතුරවන්න.

ඒකට එයාලා අනිත් ආගම්කයන්ගේ සිද්ධස්ථාන හෙමීට අල්ල ගත්තා,
පුන්චි පවුල රත්තරන් කියලා අනික් ජාතීන් බෝවීම අඩු කරලා එයාලගේ ජාතිය වැඩිකරන්න ලමයි 5-6 හැදුවා,
අනික් ජාතීන් කන කෑමට කුළුබඩු වෙනුවට වද වෙන සතකුප්ප වගේ විෂ දෑම්මා, වද පෙති දැම්මා කියලා ඒ ජාතීන් කියන්න පටන් ගත්තා. ඒ අයගේ කඩවල් වලින් එයාලගේ ජාතියේ අයට වෙනමත් අනික් ජාතීන්ට වෙනමත් කෑම දෙන්න පටන් ගත්තා,
අන්තිමට එයාලගේ අය අනික් ජාතීන් මරන්න බෝම්බ ගැහුවා,
බෝම්බ ගැහුවාට පස්සේ එයාලගේ ගෙවල් පල්ලි හමුදාවෙන් පරික්ෂා කරද්දි කඩු දහස් ගණන් හම්බ උනා තණකොල කපන්න ගෙනාපුවා,
බෝම්බ, තුවක්කු සහ උණ්ඩ දහස් ගණනින් හම්බ උනා,

ඒත් අනික් ජාතීන් ඒ මිනිස්සු සියල්ල ත්‍රස්ථවාදීන් කියලා හිතුවේ නැතුව සහයෝගයෙන් ඉන්න පටන් ගත්තා. වෙනදා වගේම ඔවුන්ට ආදරෙන් සැලකුවා.

අන්තිමට එයාලා එයාලගේම කඩ ගිණි තියාගෙන ඒක අනික් ජාතීන් කලා කියලා කියන්න පටන් ගත්තා.

අන්න ඊට පස්සෙ තමයි අනික් ජාතීන් ඒ අමුතු ජාතියේ මිනිස්සු කරන කඩ වලට යන එක නැවැත්තුවා. එයාලගේ අමුතුම ආහාර තත්ව සහතික ප්‍රතිෂේප කලා. ඔවුන්ගේ ව්‍යාපාර බිමටම වැටෙන්න ගියා.

එතකොට තමයි එයාලගේ දෙවියෝ තමයි එකම දෙවියෝ කියන අය පන්සල් කෝවිල් කතෝලික පල්ලි අස්සේ මල් පහන් හදුන්කූරු අරන් රිංගන්න පටන් ගත්තේ බොරු සහජීවනයක් පෙන්වන්න.

ඔන්න දෑන් කාලයක් තිස්සේ කරගෙන ආපු අළුත්ම සෙල්ලම මාට්ටු උනා. බබාලා හම්බ උන අනෙක් ජාතීන්ගේ අම්මලාට ආය ළමයි හදන්න බැරිවෙන්න එක එක දේවල් කරපු එක.

දැන් ඉතින් අනික් ජාතීන් ගෙන් සමාවක් අනුකම්පාවක් ලැබෙන එකක් නෑ. ඒ ජාතියේ කඩ වර්ජනය කලා වගේම ඒ ජාතියේ අය කරන රෝහල් සහ දොස්තරලා වර්ජනය කරන එකත් පටන් ගනී,

එක රටක එකට සමගියෙන් ඉන්නෙ නැතුව තමන් ලොකුයි කියලා සීන් දාන්න ගිහින් කෙලවාගත්ත අර රටේ අර අමුතු ජාතියේ මිනිස්සු පව් කියලා වත් හිතෙන්නේ නෑ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )