ලංකාවේ ගොසිප් සයිට් වල හෙඩ්ලයින් සහ ගිහින් බැලුවාම තියෙන ඒවා…


😒😒😐

*කෝටිපති ව්‍යාපාරික පුතාගේ සුඛෝපභෝගි නිවසේ බැල්කනියේ තිබුණු දෙයින්, තාත්තාට තරු පෙනේ….
බලද්දි තිබ්බේ දුරේක්ශයක්

*එංගලන්තයෙන් ලංකාවට ආපු වෙරෝනිකා ලීක් කරගනි…අයින් කරන්න කලින් බලන්න
බලද්දි මුහුද මැදදි නැවක තෙල් ලීක් වෙලා..

*දෙනෝ දහක් ඉදිරියේ පාසල් සිසුවෝ කිහිප දෙනෙක් වයසක ආච්චිට කරපු දේ බලන්න…වයසේ හැටියටද මුන්ගේ වැඩ..
බලද්දී කොල්ලො සෙට් එකක් වයසක ආච්චි කෙනෙක්ව පාර පන්නලා

*උසස් පෙල tution පන්තියක සිසුවියක් ,ළමයි ඔක්කොම ඉස්සරහා කරපු දේ….මුන්ට ලැජ්ජ නැද්ද මන්දා..
බලද්දී කෙල්ලෙක් ක්ලාස් එකේ සිංදු කියලා..

*ප්‍රසිද්ධ නිලි උමා රූපවාහිනි නාලිකාවක සජීවී වැඩසටහනක රෙදි ගලවගනී..
ගිහින් බලද්දී නිලිය live program එකක ගෙදර ජනෙල් රෙද්දක් ගලවන සීන් එකක්

*නරුම බාප්පා සිඟිති දියණියට කරපු අසමජ්ජාති වැඩේ..
ගිහින් බලනකොට ඩෑල් එකක් පොඩි කෙල්ලෙක්ව දොර පිටිපස්සක ඉඳන් කෑගහන් ඇඟට පැනලා බය කරලා..

*නුවරඑළියේ පුංචි මල් කැකුලට කරපු අහස පොළොව නුහුලන අපරාධය බලන්න…සංවේදි අය බලන්න එපා..
ගිහින් බලද්දී රෝස මල් පොහොට්ටුවක් දළඹුවෙක් කාලා…

😂😂🔫

One thought on “ලංකාවේ ගොසිප් සයිට් වල හෙඩ්ලයින් සහ ගිහින් බැලුවාම තියෙන ඒවා…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )