මේ රට දේශපාලකයන්ගේ බූදලයක්ද??


පාර්ලිමේන්තුවේ නියෝජනය දෙමාපියන් ගෙන් දරුවන්ට. රටට වැඩක් කරපු එකෙක්ගේ දරුවොද මුං?

ලක්ෂ්මන් යාපා ගෙන් පසද යාපාට
සරත් අමුනුගමගෙන් දිලුම් අමුණුගමට
මහින්දගෙන් නාමල්ට
බර්ටිගෙන් දුමින්දට
ගාමිනිගෙන් නව්න්ට
ෆව්සිගෙන් නවුසර්ට
පිලිප් ගෙන් දිනේෂ්ට
මහීපාල ගෙන් කනකට
දිමු ගෙන් අනුරාධට
රාජිත ගෙන් චතුරට
රිචඩ් ගෙන් රමේෂ් ට
මාර්ෂල් ගෙන් දිලාන්ට
විනස්න්ට් ගෙන් සුජිත්ට
ෆෙස්ටස් ගෙන් නිරෝෂන්ට
භාරත ගෙන් හිරුනිකට
G.V පුන්චිනිලමේගෙන් සුසන්ත පුන්චිනිලමෙට
රජකරුනගෙන් හර්ෂණට
ආර් එම් ගුනසේකරගෙන් රන්ජිත් මද්දුමබන්ඩරට
එම ඊ එච් මහරුෆ් ගෙන් ඉම්රාන් මහරුෆ්ට
ජයලත් ගෙන් කාවින්දට
ජීවන් ගෙන් මල්ශාට
වී ජ මු ගෙන් පුතාට
රෙජී ගෙන් අර්ජුනට, ප්‍රසන්නට
ඇලික් අලුවිහරේගෙන් රන්ජිත් ට වසන්තට
වික්ටර් ගෙන් සාගල ට
අනුරුද්දගෙන් ලොහාන්ට
මහානාම ගෙන් මංගලට
හෙන්රි සෙමසින්හගෙන් අසංකට
ධර්මලිංගම් ගෙන් සිදත්තන්ට
ඩී ඇස් ගෙන් වසන්තට
අලවි මවුලානාමවුලානා ගෙන් අලි සහීර්ට
ජනක බණ්ඩාරගෙන් ප්‍රමිත බණ්ඩාරට
තෝමස් ගෙන් පාලිත තෙවරප්පෙරුමට
මහේස්වරන්ගෙන් විජයකලට
ගමිනිගෙන් තලතාට
ආනන්ද අලුත්ගමගේගෙන් මහින්දානන්දට
අලවතුවලගෙන් පුතාට
ජනක බාලසුරිය ගෙන තාරකට
ඩී වී උපුල්ගෙන් චානකට
බන්දුල බස්නයකගෙන් තාරනාත්ට
එස් බි ගෙන් පුතාට
දයා ගමගේ ගෙන් අනෝමාට
TB ගර්න් උපාලිට
vp ගනේෂන්ගෙන් මනෝ ගනේෂන්ට
ජොන්ස්ටන්ගේ තාත්තාගෙන් ජොන්ස්ටන්ට
හමීඩ් ගෙන් අබ්දුල් හැලිම්ට
සුමේධා ගෙන් මහත්තයට සහ පුතාට
අරියනයගම්ගෙන් කවින්ද්රන්ට
දී බි විජේතුන්ගගෙන් ලකී ජයවර්ද්නට
ගාමිණී ජයවික්රමගෙන් අසංකට
වසුදෙවගෙන් හෙම කුමාරට
එස් එම චන්ද්‍රසේනගෙන් රංජිත්ට
ප්රෙමදසගෙන් සජිත්ට
රධ්ක්රිශ්නාගෙන් පුතාට
චමල්ගේ ශශින්ද්රට
බදියුදීන් ගෙන් රිෆ්කන්ට
ගුණසේකර රොද්‍රිගු ගෙන් ජයන්තට
පරරජසින්ග්හම් ගෙන් ස්වාමිනතන්ට
ධර්මදාස්ගෙන් පවිත්‍රාට
රත්නිසිරි ගෙන් විදුරට
රනිල්ගෙන් රුවනට
ජේ පි විජේරත්නගෙන් රෝහිනිට
මහින්ද විජේසේකරගෙන් කාංචන ට
ශ්‍රියානි විජේවික්රමගෙන් මහත්තයට
විජිත් විජයමුණි ගෙන්ගෙන් පුතාල දෙන්නට

මේක ඇත්තටම උන්ගේ බූදලයක්ද… අපිට මේකේ අයිතියක් නැද්ද බොලව්..

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )