කොරෝනා හැදුන නාවික හමුදාවට ගල් ගහමුද?


කොරෝනා සටනේ ඉදිරිපෙල ආරක්ෂක වළල්ල බිද වැටෙන්නට නොදී රැකගනිමු.

ආරක්ෂක අංශ වලටත්, PHI මහත්වරුන්ටත්, රෝහල් කාර්යමණ්ඩල වලට මෙන් නිසි ආරක්ෂක ඇදුම් සහ උපකරණ ලබාදෙමු.

දින දෙකකට සැරයක් වත් කොරෝනා රෝගීන් සමග සමීපව කටයුතු කරන හෝ නිරෝදායනය කදවුරු / හුදකලා කල ගම්මාන වල රාජකාරී කරන රෝහල් සහ ආරක්ෂක අංශවල සාමාජිකයන් PCR පරීක්ෂණ වලට ලක් කර ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමද කළ යුතුයි.

අපි අපේ වගකීම ඉටු කරමු. අත්‍යාවශ්‍ය කාරනාවක් හැර ගෙදරින් එලියට නොගොස් ගෙදරටම වෙලා ඉමු. එලියට යාමට සිදුවුනොත් සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමු. මුහුණු අනිවාර්යයෙන් භාවිතා කරමු සහ අත් නිතර සබන් යොදා හොදින් සෝදමු.

නිවැරැදි සහ තහවුරු කරගත් තොරතුරු පමණක් අන් අය සමග හුවමාරු කරගමු. කටකතා පැතිරවීම නොකරමු.

ගෙදර සිටිනා විට අර්ථවත් දෙයක් කරමු. ගෙවතු වගා කරමු, තමන්ගේ දැනුම වර්ධනය කරගනිමු. අළුත් අළුත් දේ නිපදවමු.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )