ලේ දන්දීමෙන් ජීවිත බේරා ගැනීමට Blood Needs සමග එකතු වෙන්න.


Blood Needs Life අපි රෝහල් ගත වෙලා ඉන්න අපේම සහෝදර ජනතාවට රුධිරය අවශ්‍ය වූ විට එම විස්තර රුධිර දායකයන් වෙත යොමුකොට අවශ්‍ය රුධිරය ඉතා ඉක්මනින් ඔවුන් සිටිනා රෝහල් වෙත ලබා දීමට මෙම සේවය අරඹා ඇත.

එසේම අපි ලේ දන්දිමේ කදවුරුවල විස්තර අපගේ Twitter Account, Facebook පිටුව, Facebook සමූහය හරහා රුධිර පරිත්‍යාගශීලීන් හට දැනුම්දීම සදහාද උදව් කිරීමද මේ හරහා සිදු කරනු ලබයි.

එන්න අපිත් සමග එකතුවෙන්න ජීවිත බේරාගන්න.

Facebook Page: https://www.facebook.com/BloodNeedsLife/

Facebook Group: https://www.facebook.com/groups/Blood…

Twitter Account: https://twitter.com/BloodNeedsLife

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )