රෙස්පෙට් සර්


2/3 ක බලයක් තිබූ විධායක ජනාධිපති කෙනෙක් අවුරුදු 2ක් ධූරකාලය තිබියදී ගෙදර යවා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කල පළමු මිනිසා.

ශ්‍රී ලංකාවේ ජනාධිපති කෙනෙක් සතු බලතල අගමැතිවරයාට පැවරු පළමු මිනිසා.

ගුවන් තොටුපොලක වී ගබඩා කල ලොව පලමු මිනිසා.

ජනතාවට බෝම්බ ගසන තුරු බලන් සිටි මිනිසා.

අක්කර 60000ක නව වනාන්තර ප්‍රදේශ ගැසට් කල මිනිසා.

පත්තරෙන් රට තොට ගැන තොරතුරු දැනගත් මිනිසා.

ලංකාවේ තරුණ පරපුර photoshop හැකියාවෙන් ඉහල නැංවූ මිනිසා

ශ්‍රී ලංකාවේ ප්‍රධානම සහ පැරණිම පක්ෂ දෙකම බිමට සමතලා කල මිනිසා.

මේ සියල්ල කර රෑ 10 ට නිදා ගත් මිනිසා.

රෙස්පෙට් සර්

One thought on “රෙස්පෙට් සර්

  1. Sarath L Jayasinghe පවසයි:

    රටේ වටිනාම වරායක් අද්දර කිලෝ මීටර් සීයක් අනිත් අයට තහනම් කරමින් විදේශික සමාගමකට පවරන්න හිටපු උන්ගෙ නෑදෑයින්ගෙ පක්ශෙ ලොක්ක එක්ක ගේම ගහපු ඒක හිටං පත්තරෙන් දැකපු ගොයියා හිටං

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )