Sex කරමුද?


වැරදියට බලන්න එපා
හොරෙන් බලන්නත් එපා
සෙක්ස් කියන්නේ
ආදරය තුල ඇති ලස්සන කලාවක්
මිනිස්සු කුනුහරුපයක් ලෙසින් දකින සත්ව සංහතියේ නීර්මාණයේ පරිත්‍යාගය එයයි.

වැරදුනේ සතුන් අතින් නොවෙයි මිනිසුන් අතින් නිසා
හොරෙන් හොරෙන් රසවිදින අච්චාරුවක් කරගෙන නිසා
සෙක්ස් නම් වූ පරිත්‍යාගය තුල ඇති කලාව දකින්නේ දහසකට දෙදෙනෙකු මෙන් සුළු ආදරනීය ප්‍රේමවන්තයින්ය.

සිංහලෙන් ලිංගික කියන වචනය ඉංග්‍රීසියෙන් sex කියලා කියන්න රුචියක් ඇති අපිට.
communion
Copulation
Mating
Intercourse කියන වචන ඉංග්‍රීසියෙන් නීර්මාණය කර තිබෙනවා.

නමුත් අපට අපේ භාශාවෙන්
වචන කීහිපයක් තියෙනවා
හුකනවා
ගහනවා
කියන වචන තරම් සංසර්ගය සමාජයට ලස්සන නොවුනේ ඇයි කියන එක ඔබටම විමසන්න හැකිය.
Animal sex
Human sex
කැරකෙන ලෝක ස්වාභාවය තුල කාලාවකින් දකින මිනිසුන් වෙත පමනයි.
ආදරය කාලාවක් නිර්මාණ කරු ස්වභාවධර්මයයි.
හදවතින් වන ස්පර්ෂ තුල ගිනිදැල්ලක
ආලොකයයි
ඔබ
මම
අප


රාජා..


චායාරූපය මුල් හිමිකරුගේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )