ඉහලට යන්න වී කරලක් මෙන් නැවෙන්න


ලෝයර් කෙනෙක් උනාම සමහරු හැසිරෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුකාර උන්නාන්සේ වගේ

දොස්තර කෙනෙක් උනාම සමහරු හැසිරෙන්නේ හිපොක්‍රොටික් වගේ

ආගමික පොත් 10ක් කියෙව්වාම සමහරු හැසිරෙන්නේ ආගමික නායකයාටත් උපදෙස් දුන්නේ තමන් වගේ

ආචාර්ය උපාධියක් ගත්තාම සමහරු හැසිරෙන්නේ සියල්ල දත් මහෝෂධ පණ්ඩිතයා වගේ

අන්මත ගරු නොකරන අන් අය පහත් කොට සලකන තමන්ගේ පුහු මාන්නය ලෝකෙට පෙන්න අය මේ ලකේපංකාවේ බොහෝමයි

නමුත් විය යුත්තේ

තමන් දන්නා ප්‍රමාණය ලොව ඇති සියළු දැනුමෙන් ඉතා අල්ප ප්‍රමාණයක් බව දැන පැසුනු වී කරලක් මෙන් නිහතමානී වීම සහ අන් මත ගරු කිරීම සහ අන් අයගේ දැනුමෙන් දෙයක් උකහා ගැනීමයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න