


-පළමු පිංතූරයේ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමයි.
-ඊළග පිංතූර දෙකක ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල මුස්ලිම් සිසු සංගම් වේ..
පෞද්ගලිකව මට හිතෙන විදිහට තමන්ට ජීවත් වෙන්න පුලුවන් නිදහස්ම තැන මේ විදිහට හැංගිලා ඉන්න හිතෙන්නේ. ඇයි හැංගෙනම දගලන්නේ.පරපුරක් විදිහට හැංගෙන එකද ඉලක්කය.
තමන්ගේ මූලික අධ්‍යාපනයෙන් හැලෙන කෙල්ලො අතරේ, විශ්වවිද්‍යාලය කඩයිමට ආපූ උනුත් ඇයි හැංගෙන්නේ…!!
ඇත්තටම උන්ගේ ඉලක්කය හැංගෙන එකද..?
නැත්නම් පිරිමින්ගේ ඉලක්කය උන් ගංගන එකද..??
බහුතරයක් මුස්ලිම් ජනතාව ජීවත්වෙන රටවල් වල කාන්තාවන් නිදහසේ ජීවත් වන අතර අපේ රටේ මුස්ලිම් කාන්තාවන් හට සිදුවී ඇති දුක් ගැහැට අපමණය.
උපුටා ගැනීමකි