ආචාර්ය නාලක ගොඩහේවාගේ සම්පූර්ණ දේශණය –  දෙමල ජනතාවට සිදු වෙන අසාධාරණයන්

ගරු සභාපතිතුමනි

ලංකාව තුල වසන දෙමල ජනතාවට, බහුජාතිය වන සිංහලයන්ගෙන් අසාධාරණයන් සිදු වෙනවායැයි දැනට බොහෝ කලකට පෙර සිට ලෝකය ඉදිරියේ දිගින් දිගටම ප්‍රකාශ වෙමින් පවතින මතය සම්පූර්ණ අසත්‍යයක් බව මම මුලින්ම ප්‍රකාශ කරන්නට කැමතියි
ලංකාවේ ජනගහනයෙන් 74.9% සිංහල වන අතර 11.2% ක් දෙමළ ජනතාවයි. මීට අමතරව 4.1% සිටින්නේ ඉන්දීය සම්භවයක් ඇති කඳුකර දෙමල ජනතාවයි. ලංකාවේ සුලු ජාතීන් සිටින්නේ දෙමළ පමනක් නොවේ. ජනගහනයෙන් 9.3% මුස්ලිම් වන අතර බර්ගර්, මැලේ චෙට්ටි , භරත වැනි තවත් කුඩා ජන කොටස් එකතුව 0.6% ක් පමණ සිටිනවා.
1948 අප නිදහස ලැබූ කාලයේ සිටම දෙමළ ජනතාවට අසාධාරණයක් වෙනවා යන චෝදනාව අසන්නට ලැබෙනවා. නමුත් පුදුමයකට මෙන් රටේ ජීවත්වන අනෙක් සුලුජාතීන්ගෙන් එවැනි චෝදනාවක් එල්ල වන්නේ කලාතුරකිනුයි.එයට සැබෑ හේතුවනම ජන වාර්ගික පදනම මත දෙමළ ජනතාවට විශේෂ අසාධාරණයක් වෙනවාය යන්න දෙමළ දේශපාලනඥයින් විසින් ගොතා කාලයක් තිස්සේ ප්‍රචාරය කරන ලද මුසාවක් පමණක් නිසායි.
ලංකාව තුල දෙමළ ජාතිකයෙකුට ඉහළට යාමට කිසිදු බාධාවක් නැහැ. දෙමළ ජාතිකයින් අපේ රටේ බොහෝ ඉහල තනතුරු දරා තිබෙනවා. අදත් එහෙමයි.
මම මෙයට උදාහරණ කිහිපයක් දෙන්නම්
නිදහසින් පසු රට පාලනය කල සෑම රජයකම පාහේ ප්‍රබල දෙමළ ඇමති වරුන් සිටියා. කලක් අපේ විදේශ ඇමතිව සිටි ලක්ෂ්මන් කදීර්ගාමර් දෙමළ ජාතිකයෙක්. දෙමළ ත්‍රස්ථවාදීන් විසින් 2005 ඔහුව මරාදමන විට ඔහු අගමැති පදවියට පවා සුදුස්සෙකු ලෙසයි සලකනු ලැබුවේ . සමහර විට එදා ඔහු මිය නොගියානම් සමහරවිට ඔහු මේ වන විට රටේ ජනාධිපති වී ඉන්නට පවා ඉඩ තිබුණා.
මෑතදී විශ්‍රාම ගිය අග්‍ර විනිශ්‍යකාර කේ ශ්‍රීපවන් දෙමළ ජාතිකයෙක්.
වර්තමාන මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි දෙමළ ජාතිකයෙක්. එපමනක් නොවෙයි ඔහුට පෙර සිටි අධිපතිවරයා වන අර්ජුන් මහේන්ද්‍රනුත් දෙමළ ජාතිකයෙක්.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජෙෆ්‍රි අලගරත්නම් දෙමළ ජාතිකයෙක්.
ලංකාවේ ජනතාව බොහෝ ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් දෙමළ ජාතිකයෙක්.
වර්තමාන නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා දෙමළ ජාතිකයෙක්.
ලංකාවේ චන්ද කොමිසමේ සමාජිකයින් තුන් දෙනාගෙන් එක් අයෙක් වන මහාචාර්ය රත්නජීවන් හූලි දෙමළ ජාතිකයෙක්
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර් සම්බන්දන් දෙමළ ජාතිකයෙක්.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 33 දෙනෙක්ම දෙමළ ජාතිකයින්
අද උතුරු පළාත් සභාවේ මහ ඇමති වන සී වී විග්නේශ්වරන් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්.
කොළඹ කොටස් වෙළඳපොලේ හිටපු සභාපතිවරයා වන ක්‍රිෂාන් බාලෙන්ද්‍ර දෙමළ ජාතිකයෙක්.
ලංකාවේ විශාලතම සුපිරි වෙළඳ සැල් ජාලයක් අයිති දෙමළ ජාතික පවුලටයි.
ලංකාවේ විශාලතම බියර් නිෂ්පාදන සමාගමක් අයිති දෙමළ ජාතික පවුලටයි
මා අසන්නට කැමතියි “කෝ ඔය කියන ජාතික පදනම මත දෙමළ ජනතාවට වෙනවායැයි කියන අසාධාරණය”?
අප ඇසිය යුතු ප්‍රශ්ණය වන්නේ මේ බොරු ප්‍රචාරණ වලට සැබෑ හේතුව කුමක්ද කියායි. එය වටහා ගැනීමට අප ඉතිහාසය දෙස හැරී බැලිය යුතුයි.
භේද කොට පාලනය කිරීම යටත් විජිතවාදීන්ගේ මූලික ප්‍රතිපත්තියක්. රටේ ජීවත්වන විවිධ වාර්ගිකයින් අතර අසතුට හා අසමගිය ඇතිකිරිමේ අරමුණින් ඔවුන් හැම විටම සුලු ජාතීන්ව සම්බන්ධ කරගත්තා මහ ජාතිය පාලනය කිරීමට. ඒ අනුව 1948 අපේ රට නිදහස ලබන විට රජයේ බොහෝමයක්ම වගකිව යුතු තනතුරු දැරුවේ දෙමල ජාතිකයිනුයි. නිදහස් නිසා එතෙක් ඔවුන් සතුව තිබු මේ ආධිපත්‍යය නැති වේයැයි එද සිටි උගත්, ඉංග්‍රීසි කතාකරන සමාජයේ බලවත් පදවි දැරූ දෙමල පිරිස බියවුනා. ඔවුන් සිංහලයින් හා සම පාලන අයිතිය ඉල්ලූවේ ඒ නිසායි. එසේ ඔවුන් 50:50 ඉල්ලන විට ඔවුන්ගේ ජන අනුපාතය් 10% ටත් අඩුයි.
එද දෙමල දේශපලනඥයින් ඉල්ලූ ආකාරයට 50:50 දුන්නානම් අසාධාරණය වන්නේ බහුජාතිය වූ සිංහලයින්ටයි.
අපි දැන් බලමු ශ්‍රී ලංකාව තුල සුලු ජාතීන්ගේ තත්වය කුමක්ද කියා
ශ්‍රී ලංකා ජාතික කොඩියේ දෙමල හා මුස්ලිම් ජන කොටස් වලට සුවිශේෂී තැනැක් ලබා දී තිබෙනවා. තැබිලි පාට ඉරකින් දෙමල ජනතාවත් කොලපාට ඉරකින් මුස්ලිම් ජනතාවත් මූර්ථිමත් වනවා. මේ අකාරයට ජාතික කොඩියෙන් පවා සුලුජාතීන්ට ගෞරවයක් ලබා දී ඇති අන් රටවල් මොනවාදැයි මම අසන්නට කැමතියි.
ලංකාවේ රජය මගින් මුද්‍රණය් කරනු ලබන සියලූම වැදගත් ලිපි ලේඛණ වල සිංහල හා දෙමල යන භාෂා දෙකම භාවිත වෙනවා. එයට උදාහරණ ලෙස අපට උප්පැන්න සහතිකය, විවාහ සහතිකය, මරණ සහතිකය , ආගමන විගමන පත්‍රිකා ආදිය නම් කල හැකියි.
සියලූම මුදල් නෝට්ටු වල අගයන් සිංහල හා දෙමල භාෂා දෙකෙන්ම සඳහන් වෙනවා
ලංකාවේ ඕනෑම දරුවෙකුට නිදහස් අධ්‍යාපන අයිතිය තිබෙනවා. ඕනෑම පුරවැසියෙකුට නිදහස් සෞඛ්‍ය අයිතිය තිබෙනවා. ජාතිකත්වය එම අයිතීන් සඳහා බලපාන්නේ නැහැ.
ලංකාව තුල බහුතරය වන සිංහලයින්ට පමනක් සීමා කරනු ලැබු කිසිදු ස්ථානයක් නැහැ. සිංහල, දෙමල, මුස්ලිම් බර්ගර් මේ සියල්ලට අපේ පොදු ප්‍රවාහන පහසුකම් එකසේ භාවිත කල හැකියි.
කිසිම ක්‍රීඩාවකට ජාතිකත්වය බලපාන්නේ නැහැ. ජාතික කන්ඩායමකට ඇතුලු වීමේදී බලන්නේ දක්ෂතාව පමනයි. ක්‍රීඩකයා අයත් වන්නේ මහ ජාතියටද නැත්නම් සුලු ජාතියකටද කියා සලකා බැලීමක් කිසිවිටෙක කෙරෙන්නේ නැහැ.
ඉතින් කොහෙද මේ කියන සුලු ජාතීන්ට වන විශේෂ අසාධාරණය ?
නමුත් අනික් අතට දෙමල බහුතරයක් ඉන්නා උතුරේ නම් අන් ජාතීන්ට අසාධාරණයක් වන නීතියක් තිබෙනවා. ඒ තේසවලාමේ නමින් හැඳින්වෙන ඉඩම් පවරාදීමට සම්බන්ධ නීතියයි. උතුරට පමනක් බලපාන මේ නීතිය අනුව ඉඩමක් අලුතින් මිලදී ගත හැක්කේ දෙමල අයෙකුට පමනයි. මෙන්න දෙමල බහුතරයක් සිටිනා ප්‍රදේශයක ජාතිකත්වය මත පදනම් වූ අසාධාරණත්වයට හොඳම උදාහරණ.
ඇත්තෙන්ම කියනවානම් දෙමල ජාතිකයන්ට විශේෂ අසාධාරණයක් වෙන්වා නම් ඒ දෙමල ජාතිකයින්ගෙන්මයි. එයට හේතුව විදෙශිකයින්ට සමහර විට නොතේරෙන දෙමල සංස්කෘතිය තුල කුල වාදයයි.
උතුරේ දෙමල ජනතාව නැගෙනහිර දෙමල ජනතාව පහත් කොට සලකන බවත් , උතුරු නැගෙනහිර ජනතාව එක්ව කඳුකර දෙමල පහත්කොට සලකන බවත් ඕනෑම කෙනෙක් දන්නා කරුණක්. වෙනෙකක් පවා මෙම භේද දෙමල ජනතාවට වෙනම රාජ්‍යයක් ඉල්ලා සටන් කල එල් ටී ටී ඊ ත්‍රස්ථවාදීන් අතර පවා තිබුනා. 2005 දි එල් ටී ටී ඊ යෙන් කැඩී වෙන්වුන එහි නැගෙනහිර හමුදා නායක වූ කරුණා ඔහුගේ සම්මුඛ සාකච්ඡාවල පැහැදිලි කොට තිබෙන්වා ත්‍රස්ථවාදී සංවිධානය තුල උතුරේ කාඩරයින් නැගෙනහිර කාඩරයින් පහත් කොට සැලකූ බව.
උතුරේ දෙමල ජනතාව නැගෙනහිර දෙමල ජනතාව පහත් කොට සලකන බවත් , උතුරු නැගෙනහිර ජනතාව එක්ව කඳුකර දෙමල පහත්කොට සලකන බවත් ඕනෑම කෙනෙක් දන්නා කරුණක්. වෙනෙකක් පවා මෙම භේද දෙමල ජනතාවට වෙනම රාජ්‍යයක් ඉල්ලා සටන් කල එල් ටී ටී ඊ ත්‍රස්ථවාදීන් අතර පවා තිබුනා. 2005 දි එල් ටී ටී ඊ යෙන් කැඩී වෙන්වුන එහි නැගෙනහිර හමුදා නායක වූ කරුණා ඔහුගේ සම්මුඛ සාකච්ඡාවල පැහැදිලි කොට තිබෙන්වා ත්‍රස්ථවාදී සංවිධානය තුල උතුරේ කාඩරයින් නැගෙනහිර කාඩරයින් පහත් කොට සැලකූ බව. ඒ නිසා බොහෝ විට පරජය වීමට වැඩි ඉඩක් ඇති විනාශකාරී ක්‍රියාන්විතයින් සඳහා නැගෙනහිර බලකායන් යොදාගැනුන බව ඔහු කියා තිබෙනවා.
මා ඔබෙන් අසනවා අදත් උතුරේ ඉහල කුලයක දෙමල අය පහල කුලයක අය සමඟ එකට සිට කෑම කනවාද ?. පහල කුලයක අයෙක් සමඟ විවාහය අනුමත කරනවාද ?
දෙමල ජනතාව පහල කුලයක අයෙකු ආගමික ස්ථානයකටවත් වද්දා නොගන්නා යුගයක් ලංකාවේ තිබුනා. 1957 ඉතා ප්‍රසිද්ධවූ සිද්ධියක් මම මතක් කරන්නම්. හිටපු කැබිනට් ඇමතිවරයෙකු වූ සී සුන්දරලින්ගම් මහතා නල්ලූර් කොවිලේ ගේට්ටුව හරහට නිදා ගත්තා පහල කුල වල අයටත් කෝවිල විවෘත කලයුතුයැයි රජය නීතියක් ගෙන ආ විට.
ඇත්තෙන්ම දෙමල ජනතාව තුල තිබූ මේ එකිනෙකාට කෙනෙහිලි කරගැනීමට යම්තාක් දුරකට හෝ පාලනය කෙරෙන පනතක් ඉදිරිපත් වූයේ සිංහල අගමැති වරයෙකු වූ එස් ඩබ්ලිව් ආර් ඩී බන්ඩාරණායක මහතාගේ කාලයේයි.
1957 ගෙන ආ සමාජ විශමතාවයන් පිළිබඳව වු පනතෙන් හඳුන්වාදුන් නීතිවලින් කිහිපයක් දෙස බැලීමෙන් පමනක් ප්‍රශ්ණය මොනතරම් බරපතල වන්නට ඇද්ද කියා ඔබට වටහා ගත හැකියි.
කුලය මත පදනම්ව යමෙකුට රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාව අහිමි කල නොහැක
කුලය මත පදනම්ව යමෙකුට අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව අහිමි කල නොහැක
කුලය මත පදනම්ව යමෙකුට ආපන ශාලවකට ඇතුලුවීමේ අවස්ථාව අහිමි කල නොහැක
කුලය මත පදනම්ව යමෙකුට සුසානාගාරයකට ඇතුලුවීමේ අවස්ථාව අහිමි කල නොහැක
කුලය මත පදනම්ව යමෙකුට තමුන් කැමති ඇඳුමක් ඇඳීමට ඇති අවස්ථාව අහිමි කල නොහැක
කුලය මත පදනම්ව යමෙකුට පොදු වතුර ලබා දෙන ස්ථානයකින් වතුර බීමට ඇති අවස්ථාව අහිමි කල නොහැක
කුලය මත පදනම්ව යමෙකුට ආගමික ස්ථානයකට ඇතුලුවීමට ඇති අවස්ථාව අහිමි කල නොහැක
මේ කිහිපයක් පමනයි. එය ඉතා දිගු පනතක්.
තමුන්ගේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ලෝකය හමුවේ කෑමොර දෙන අය තමුන්ගේම ජනතාවට සලකන ආකාරය පුදුම උපදවනවා නේද ?
අදත් මේ භේදය යාපනයේ තිබෙනවා. හොඳම උදාහරණය තමයි යාපනයේ ඉස්පිරිතාලවට ලේ දන් දෙන්නට එහි ප්‍රදේශවාසීන්ගේ ඇති අකමැත්ත. තම ලේ වෙනත් කුලයක අයෙකු හා මිශ්‍රවේවි යන අකමැත්තයි එයට හේතුව. යුද්ධය කාලයේ යාපනයේ ඉස්පිරිතාලවට ලේ දන් දුන්නේ සිංහල සොල්දාදුවෝ. එම ලේ වලින් එල් ටී ටී ඊ තුවාලකරුවන්ට පවා ප්‍රතිකාර කෙරුනා. මීට සති කිහිපයකට කලිනුත් ත්‍රිවිධ හමුදාවල 200ක් පමන දෙනා යාපනයේ ලේ දන් දුන්නා ලේ බැංකුවේ විශේෂ ඉල්ලීමක් පිට
1948 අප ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලැබුවාට පසු එතෙක් සමාජයේ විශේෂ වරප්‍රසාද ලබමින් සිටි ඉංග්‍රිසි උගත ඉහල පන්තියේ දෙමල නායකයින් දැඩි අසතුටට පත්වුනා ඔවුන්ගේ වරප්‍රසාද සාමාන්‍ය ජනතාව හා බෙදා ගන්නය වේවිය යන බිය නිසා. ඒ නිසා ඔවුන් කලේ ඉතා සූක්ෂම ආකාරයට සිංහල ජනතාවගෙන් වෙන්වීම දෙමල ජනතාවට හොඳ‍යයි මතයක් දෙමල ජනතාව තුල සමාජගත කිරීමයි. ඒ සඳහා ඔවුන් බොහෝ බොරු මතිමතාන්තර පතුරුවා හරියා. අවාසනාවකට මෙන් බොහෝමයක් දෙමල ජනතාව මේවාට රැවටුනා. අවසානයේ එල් ටී ටී ඊ ත්‍රස්ථවදයේ ආරම්බයටත් හේතු වූයේ ඔවුන් විසින් ගොඩ නැගු ජාතිවාදී මතවාදයයි.
වසර තිහක් අප සියලුදෙනාම ත්‍රස්ථවාදයෙන් බැටකෑවා. දැන් අපි ත්‍රස්ථවාදය මුලින් උපුටා දමා තිබෙනවා. දැන්වත් අපි අපට වැරදුන තැන් නිවැරදි කරගත යුතුයි. ඒ සඳහා විශේෂ වගකීමක් තිබෙන්නේ දෙමල ජනතාවටයි. සිංහල ජනතාව දැනටම ඔවුන්ට සහෝදරත්වයේ දෑත දිගු කොට තිබේනවා. 2009 මැයි මාසයේ යුද්ධය අවසන් වූවට පසු රජයේ යටිතල පහසුකම් දියුනුකිරීම සඳහා වී ආයෝජනයන් බහුතරය යොදාගැනුනේ උතුරු නැගෙනහිර යලි යථා තත්වයට ගෙනෙන්නටයි. අද දෙමල ජනතාවට රටේ අන් ඕනෑම ප්‍රදේශයක ජනතාව මෙන් සාමයෙන් ජීවත් විය හැකියි. ව්‍යාපාර කල හැකියි.
නමුත් මෙතෙක් කල් දෙමල ජනතාව රැවටු බලවේග යුද්ධයෙන් පසුවවත් නතර වී නැහැ. අන්තර්ජාතික සහාය ඇතුව ඔවුන් යලිත් ඔවුන්ගේ කපටි අරමුණු ඉටුකරගැනීමේ කාර්යය ආරම්බ කොට තිබෙනවා. ඒ සඳහා ඔවුන් දිගින් දිගටම අන්තර් ජාතිකය රවටනවා. එදා ප්‍රභාකරන්ට උඩගෙඩි දුන් වයිකෝ වැනි තමිල්නාඩු දේශපාලනඥයින් පවා අද ජිනීවා පැමින දෙමල ජනතාවගේ ආරක්ෂකයින් ලෙස පෙනී සිටිමිනි වල කරමින් සිටින්නේ ඒ දෙයමයි. අලුතින් පත්වී ඇති ලංකාවේ රූකඩ ආන්ඩුවත් ඔවුන්ට ලොකු සහායක්.
අප විශ්වාස කරනවා බුද්ධිමත් සිංහල , දෙමල හා මුස්ලිම් ජනතාව විශේෂයෙන්ම අනාගත පරපුර මේ ජාතිවාදී උගුලෙන් එලියට ආ යුතුයි කියා. සියලු දෙනාටම සමව ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඒකීය රටක් තුල සාමයෙන් ජීවත් වන්නටත් රටක්ලෙස දියුණුවන්නටත් අනාගත පරපුර උත්සුක වේ යැයි මා ප්‍රාර්ථනා කරනවා. 

-උපුටා ගත්තකි.ආචාර්ය නාලක ගොඩහේවාගේ සම්පූර්ණ දේශණය පහතින් .

ආචාර්ය නාලක ගොඩහේවාගේ සම්පූර්ණ දේශණය පහතින් කියවිය හැකියි.
‘ගරු සභාපතිතුමනි

-උපුටා ගත්තකි.

Advertisements

අැස් ගෙඩි වලට හෙණ ගැහිලද සිහලුන්ගේ

මුස්ලිම් අාක්‍රණශීලි මතවාදීන් මේ වන විටත් මියෙන්මාරයේ බලය තහවුරු කරගෙන අවසානයි.මොහොතක් සිතන්න දමිළ මිනිසුන් මෙන් ඔවුන් අප හා.යුධ වැදීමට නොපැමිනියත් ඔවුන්ගේ ඉලක්කය ඔවුන් අප රට තුල සපුරා ගන්නේ අපගේ ඉඩම් මිලදී ගැනීමෙන් හා වර්ගයා බෝ කිරීම මගිනි.දිනෙන් දින වැඩි වන මුස්ලිම් අාක්‍රමණික අදහස් අැති අැතැම් කල්ලි නිසා දිනෙක අපගේ මාතෘ භූමියද අපට එනම් ලක් පොළවට ලේ උරුමය අැති සිංහලයාට අහිමි වනා ඒකාන්තය.අද රටේ වත්කම් අතින් ඉහළින්ම සිටන්නේ මුස්ලිම් ව්‍යාපාරිකයන්ය.අති බහුතරයක් මුස්ලිම් ජනයා වෙසෙන රට වල පවා දැඩි අාක්‍රමණික මුස්ලිම් අාගමික මතවාදීන්ගේ තර්ජන වලට මුහුණ දීමට  මුස්ලිම් ජනයාට සිදුව අැත.සිතන්න අපට දිනෙන් දින අහිමි වන භූමි උරුමය නිසා දිනෙක අපට ද ඔ වුන් හා යුධ වැදීමට සිදු වනු අැත.ඔවුන් රටේ අතිබහුතරයක් වු පසු රටේ දේශපාලනයටද ඔවුන් බලපෑම් කිරීමට පටන් ගනී.මුස්ලිම් යනු අාගමක් නොවන අතර එය හුදෙක් ජීවන රටාවක් පමණී.මස් වැද්දන් වන ඔවුන්ගේ කෘරත්වය ඔවුන්ගේ අවුරුදු දිනයේ එනම් රාමසාන් දිනයේ දැක බලාගත හැක.අහිංසක සතෙකු මරා පවා සතුටු වන ඔවුන් කෙතරම් නින්දිතද?කෙතරම් දරුණු මනසක් අැත්ද? සිංහලයිනි නැගිටිව් ලක් මව බේරා ගනිවු අපි යි මේ පොළවේ ලේ උරුමය අැති එවුන්.

අැස් ගෙඩි වලට හෙණ ගැහිලද සිහලුන්ගේ

මුස්ලිම් ආක්‍රමණිකයාගෙන් රට ආරක්ෂා කරගන්නට ආක්‍රමණිකයා හොදින් තේරුම්ගත යුතුයි.

…………………………………………….

ඉස්ලාමය ආගමක්වත් ඇදහීමක්වත් නොවේ..100%ක් එය සම්පූරණ ජීවන පද්ධතියකි.ඉස්ලාමය තුල ආගමික, නෛතික,දේශපාලනික, ආර්ථිකමය, සමාජීය සහ යුධමය යන සංරචකයන් පවතියි.

ආගමික ස්වරූපය, ඉස්ලාමයේ අනෙක් සංරචකයන් ආවරණය කරයි.

ඉස්ලාම්කරණය ඇරඹෙන්නේ තම ආගමික වරප්‍රසාද උදෙසා කෝලහල කෙරීමට තරම් යම් රටක මුස්ලිම් ජනගහනය ප්‍රමාණවත් වු විටයි.

දේශපාලනිකව නිරවද්යන, සාධාරණ සහ සංස්කෘතික විවිධත්වයක් සහිත සමාජයන්, මුස්ලිම්වරුන්ගේ ආගමික වරප්‍රසාද සඳහා වන ඉල්ලීම්වලට එකඟ වනවිට තවත් අමතර කාරණාත් ඒතුලට රිංගයි.

එය සිදුවන්නේ මේ ආකාරයට:

යම් රටක මුස්ලිම් ජනගහනය 2% හෝ ඊට අඩුව පවතින තාක්, බොහෝවිට ඔව්න් සැලකෙන්නේ අනෙක් පුරවැසියන්ට තර්ජනයක් නොමැති සාමකාමී සුලුතරයක් ලෙසයි.

උදා:

United States — Muslim 0.6%

Australia — Muslim 1.5%

Canada — Muslim 1.9%

China — Muslim 1.8%

Italy — Muslim 1.5%

Norway — Muslim 1.8%

2%ත් 5%ත් අතරදී, ඔව්න් අනෙකුත් පීඩිත සුලුතර ජනකොටස් තම ආගමට හරවා ගැනීම ආරම්භ කරති. බොහෝවිට මෙය සිදුවන්නේ බන්දනාගාර හා වීදිවල සැරිසරන කල්ලි(Street Gangs) තුලිනි.

පහත දක්වා ඇති රටවල් උදාහරණ සපයයි:

Denmark — Muslim 2%

Spain — Muslim 4%

Thailand — Muslim 4.6%

5% ඉක්මවූ පසු ඔවුන්ගේ ජනගහන ප්‍රතිශතයට සමානුපාතිකව අධික ලෙස බලපෑම් එල්ල කිරීම සිදුකරති.

හලාල් ආහාර තම රට තුල ඇති වෙළෙඳ සැල් සඳහා හඳුන්වා දීමට බලපෑම් කරති. එ තුලින් මුස්ලිම් ආහාර සැකසීම සඳහා එම ආයතනවල රැකියා ලබාගනී. මේ ආකාරයට කටයුතු සිදුනොවන විට තර්ජනය කිරීමද සිදුවී ඇත(එක්සත් ජනපදය ).

උදා:

France — Muslim 8%

Philippines — Muslim 5%

Sweden — Muslim 5%

Switzerland — Muslim 4.3%

The Netherlands — Muslim 5.5%

Trinidad & Tobago — Muslim 5.8%

මේ තත්වයට පත්වූ පසු, ෂරීයා ඉස්ලාම් නීතියට අනුව තමන්ව පාලනය සඳහා ඔවුන් පාලක රජයන් සමඟ කටයුතු කරති. ඉස්ලාමයේ අවසාන අරමුණ මුලු ලොවම ඉස්ලාම කිරීම නොවේ; ලොව පුරා ෂරීයා නීතිය ඇති කිරීමයි.

මුස්ලිම් ජනගහනයෙන් 10%ක් ඉක්මවූ විට ඔවුන් නොයෙකුත් හේතුන් සඳහා චෝදනාකරමින් නීතිය අතට ගැනීමට උත්සහ කරයති (පැරිසියේ වාහන ගිනිතැබීම). ඉස්ලාම් නොවන්නන්ගෙන් ඉස්ලාම් දහමට සිදුවන හිරිහැරයන්ට එරෙහිව තර්ජන, කැරලි කෝලාහල කිරීමට පටන් ගනිති(ඇම්ස්ටඩෑමයේ මුහමද් කාටූන් සිද්දිය ).

උදා:

Guyana — Muslim 10%

India — Muslim 13.4%

Israel — Muslim 16%

Kenya — Muslim 10%

Russia — Muslim 10-15%

20%

ඉස්ලාම් කුණාටුවෙන් රුසියාව කොහොම ගැලවෙයිද?-යු සුනන්ද

( මෙම ලිපිය PDF ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න )

ඉක්මවූ පසු, සුලුදෙයටත් කැරලි ගැසීම, ජිහාඩ් මාෆියාවේ ඇරඹීම,වරින් වර දේවස්ථාන හා අනෙක් ආගමික ස්ථාන ගිනිතැබීම වැනි දේ බලාපොරොත්තු විය හැක.

උදා:

Ethiopia — Muslim 32.8%

40% ඉක්මවූ විටදී සමූහ මිනිස් ඝාතන, දිගු කාලින බෙදුම්වාදී ත්‍රස්‌තවාදි යුද්ධ ආදිය දැකගත හැක.

උදා:

Bosnia — Muslim 40%

Chad — Muslim 53.1%

Lebanon — Muslim 59.7%

60% සිට, ඉස්ලාම් නොවන් හා අනෙකුත් ආගම් සඳහා නිතර සිදුවන හිංසනයන්, ජනඝාතන, ෂරීයා නීතිය අවියක් ලෙස භාවිතා කිරීම, ජිස්යා ඉස්ලාම් බදු ක්‍රම මගින් මුස්ලිම් නොවන්නන් හට අධික බදු පැනවීම ආදිය බලාපොරොත්තු විය හැක.

උදා:

Albania — Muslim 70%

Malaysia — Muslim 60.4%

Qatar — Muslim 77.5%

Sudan — Muslim 70%

80% ඉක්මවූ පසු, රාජ්‍ය  අනුග්‍රහය සහිත ජනඝාතන(State run ethnic cleansing and genocide) බලාපොරොත්තු විය හැක. එයට හේතුව ඔවුන්ගේ නියෝජිතයන් පාර්ලිමේන්තුවේ දැනෙන අමාත්‍යාංශයන් බාරව සිටීමයි. රාජ්‍ය හමුදා වල ඉහල නිලයන් ඔවුන් සතු කර ගැනීමයි.

උදා:

Bangladesh — Muslim 83%

Egypt — Muslim 90%

Gaza — Muslim 98.7%

Indonesia — Muslim 86.1%

Iran — Muslim 98%

Iraq — Muslim 97%

Jordan — Muslim 92%

Morocco — Muslim 98.7%

Pakistan — Muslim 97%

Palestine — Muslim 99%

Syria — Muslim 90%

Tajikistan — Muslim 90%

Turkey — Muslim 99.8%

United Arab Emirates — Muslim 96%

මුස්ලිම්වරුන් 100% වූ පසු එය “Dar-es-Salaam” – the Islamic House of Peace නම් සාමකාමි අවස්ථාවයි.සියලුදෙනාම මුස්ලිම් නිසා සාමකාමියි.

උදා:

Afghanistan — Muslim 100%

Saudi Arabia — Muslim 100%

Somalia — Muslim 100%

Yemen — Muslim 99.9%

ප්‍රතිශතය 100% උවත් ප්‍රශ්නයේ කෙලවරක් නැත. දැඩි ඉස්ලාම් මතවාදීන්ගේ හිරිහැර වලට සාමාන්‍ය  මුස්ලිම් ජනයාට මුහුණ දීමට සිදුවීම මෙවන් රටවල්වල දක්නටලැබේ.
මෙයයි පරම සත්‍ය. මෙය ලංකාවේ සිදු නොවීමට සහ දැනට සියයට 12ක පවතින ප්‍රතිශතය තවත් වැඩිනොවන්නට ඉඩ නොදී නවතා දැමීමට දැන්මම ක්‍රියාත්මකවීම සිදුවිය යුතුය.
උපුටාගැනීමකි

තෙල් ටැංකි කථාව ගැන

තෙල් ටැංකි කථාව ගැන බොහෝ අය දෙන විචාර එක්කෝ අතිශය සිල්ලර, සරල මට්ටමට යනවා…..නැත්තන් ආර්ථික සංරචක වටේ පමණක් කරකැවෙනවා…..නමුත් මෙවැනි දේ පිටුපස ඇති භූ දේශපාලනික සාධක සහ ඒ මත ගොඩ නැගෙන සහ ගොඩ නැගිය යුතු අවබෝධතාවයන්, ගිවිසුම් හෝ එකඟතාවයන් ගැන බොහෝ දෙනා සිහි කරන්නෙ නෑ……මෙහිදී තෙල් ටැංකි කියන්නෙ හුදු ” සම්පතක්, නිෂ්පාදන වස්තුවක්, ආර්ථික විෂය වස්තුවක්” කියන තැනට ලඝු කරන්නෙ නැතුව ” ඉන්දියාව” කියන සාධකය දෙසත්, එනයින් සමස්ථය දෙසත් බැලිය යුතු වෙනවා…..
ජාත්‍යන්තර දේශපාලනය සම්බන්ධ පාඨමාල වල කේන්ද්‍රගත මාතෘකාවක් තමයි ” බළ තුලනය” ( Balance of Power ) …. බළ තුලනය කියන එක ව්‍යාප්තවාදී අරමුණු සහිත, අධිපතිවාදී චින්තනයන් සහිත බලවේග දෙකක් හෝ කිහිපයක් පවතින ඕනැම කළාපයක ආර්ථික, සාමාජීය, හමුදාමය සහ දේශපාලනික යන හැම අංශයකින්ම පිහිටුවීම සඳහා ඒ ඒ බලවේග විශාල පරිශ්‍රමයක් දරන ප්‍රපංචයක්….. බොහෝ විට බළ තුලනය කියන්නෙ බළ අරගලයක නිරත වී සිටින බලවේග එන තාවකාළික ස්ථාවර ලක්ෂ්‍යයක්……අර මිළ න්‍යායේදී ඉල්ලුම සහ සැපයුම අතර සමතුලිතතාවයක් එන්නා වගේ….
මෙහිදී ඉන්දියාව ඔවුන්ගේ නිදහසින් පසුව ප්‍රධාන වශයෙන් බළයේ තුළනාත්මක සාධක සමග ක්‍රීඩා කරමින් ඒ වගේ අරගලයක නිරත වී තිබෙන්නේ පාකිස්ථානය, ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය සමග….මේ හේතුව නිසා කළාපීයව පවතින අනෙකුත් රටවල ” ප්‍රතියුක්ත සටන්” ( Proxy Wars ) දියත් කරන්නත් ( උදා: නේපාලය, ශ්‍රී ලංකාව ) , වෙනත් අලුත්ම රාජ්‍යයන් බිහි කරන්නත් ( උදා: බංග්ලාදේශය ) , දේශපාලනික සංසිද්ධි වලදී පස මිතුරාගේ පස මිත්‍රාට උදව් කරන්නත් ( උදා: තිබ්බතයේ දලයි ලාමාට සහ පංචන් ලාමා වරුන්ට ඉන්දියාව දේශපාලන රැකවරණ ලබා දීම ) ඉන්දියාවට සිදුවුනා….. ඒ වගේම ආර්ථික යුද්ද දියත් කරන්නත්, දේශපාලනික බලහත්කාරය භාවිතා කොට බිය වැද්දීමට හෝ ප්‍රයෝග භාවිතයෙන් අස්ථාවර කිරීමටත් සිදුවුනා…..මේවාත් ජාත්‍යන්තර දේශපාලනයේ විෂය මූලික කරුණු…..
ශ්‍රී ලංකාව කියන්නෙ ඉන්දියාවට, ඉන්දීය සාගර කළාපයේ නාවික ආධිපත්‍යය සහ ආර්ථික ආධිපත්‍යය අතින් අතිශය වැදගත් මර්මස්ථානයක්…..1977 – 1994 කාළ වකවානුව තුළ සෝවියට් හිතවාදී ( එහෙත් නමට නොබැඳි ) ප්‍රතිපත්තියක් අනුගමනය කරපු ඉන්දියාවට, ශ්‍රී ලංකාව සමග අවුලක් ඇතිවුනේ එදා ඉන්දියාවට ප්‍රතිවාදියෙකු ලෙස පෙනුනු ඇමරිකා එක්සත් ජනපදය ( විශේෂයෙන්ම රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ) සහ ශ්‍රී ලංකාව අතර ජේ.ආර් ජයවර්ධන රජය ඇති කරන්න ගිය ඉතා උණුසුම් බැඳීම ඉන්දියන් සාගර කළාපයේ ඉන්දීය ආධිපත්‍යයට අවුලක් ලෙස පෙනීම නිසා…..එදා ඇමරිකානු ආර්ථික ශක්තිය සහ නාවික බලය ශ්‍රී ලංකාව හරහා ඉන්දියන් සාගරයට ව්‍යාප්ත වෙයිද කියලා විශාල ප්‍රශ්ණයක් ඉන්දියාවට තිබුණා……..
මෙම ප්‍රස්තුතය සම්බන්ධයෙන් ඉන්දියාව අද අභියෝගයක් ලෙස දකින්නෙ මහජන චීන සමූහාණ්ඩුව සතු ආර්ථික ශක්තිය සහ නාවුක බලය ශ්‍රී ලංකාව හරහා ඉන්දියන් සාගර කළාපයේ ආධිපත්‍යයක් ගොඩ නැගීම……පසුගිය කාළයේ ශ්‍රී ලංකාවේ කොළඹ වරායට පැමිණි චීන න්‍යෂ්ඨික සබ්මැරීන වලට ඉන්දියාව සෘජුව විරෝධය පෑවා…..ඕනෑම බලවතෙක් කැමති නෑ තමන්ට මෙල්ල කරගන්න අසීරු වඩා විශාල බලයක් තමන්ගේ දොරකඩට ඇවිත් පැළපදියම් වෙලා එතනින් ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවට……
එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ඇමරිකානු ආධිපත්‍යයක් ඇතිවේය බියෙන් කාළයක් ඉන්දියාව කටයුතු කලා වගේම, දැන් චීනය විසින් සෘජුව මැදිහත්ව ශ්‍රී ලංකාව චීන කොළණියක් බවට පත් කරාවි කියන බිය නිසා ඉන්දියාව විවිධ උපක්‍රම භාවිතා කරනවා……චීනය සහ ශ්‍රී ලංකාව අතර තිබෙන සබඳතාවයේ ආර්ථික සහ උපක්‍රමික ස්වරූපය එන්න එන්නම සංකීර්ණ වෙනකොට ( උදා: හම්බන්තොට වරාය, පෝට් සිටි, මිසයිල සබ්මැරීන ) ඉන්දියන් සාගර කළාපයේ නාවික සහ දේශපාලනික බලය තුලනය කරගන්න හෝ තහවුරු කරගන්න ඉන්දියාවටත් එකී බලපෑමේ ආකාස්මික සාධකයට යම් බලහත්කාරයක් යොදන්න සිදුවෙනවා….
මේවා තමයි දේශපාලන නියාම ධර්ම…..මේවා ලෝකයේ ඕනෑම කළාපයක දකිනන් පුලුවන්…. නමුත් මේ සිද්ධියෙදිත්, නැගෙනහිර යුරෝපයේ නේටෝ බලපෑම හමුවේ රුසියාව හැසිරෙන විදියෙදිත් අපිට පොදුවේ දකින්න තියෙන දෙයක් තමයි මහ බලවත් රාජ්‍යයක්, තවත් බලවත් රාජ්‍යයක යම් කළාපයක ඇති ව්‍යාප්ත වාදී අරමුණු මුදුන් පත්වීම වැලැක්වීමට, එකී බලවත් රාජ්‍යය විසින් ” සැටලයිට් ස්ටේට්” ( Satellite State ) එකක් ලෙස ඉලක්ක කරගෙන සමීප වෙමින් සිටින රටවල් –
– එක්කෝ දේශපාලනිකව අස්ථාවර කර සිවිල් යුද ගැටුම් ඇති කිරීම ( උදා: ශ්‍රී ලංකාවේ බෙදුම් වාදී ව්‍යාපාර වල පූර්ව එල්ටීටීඊ අවදිය )

– නැත්නම් එකී කුඩා රාජ්‍යවල තමන්ට හිතවාදී පිරිස් සිටින කොටස් කඩා ඉවත් කර, ඒවා වෙනම රාජ්‍ය බවට පත් කිරීම හෝ සෘජුව තමන් යටතට ගැනීම ( උදා: යුක්‍රේන සිවිල් යුද්දය, ක්‍රිමියාව කඩා ගැනීම, ජෝජියාවෙන් ඔසේෂියාව උදුරා ගැනීම )
වැනි දේ කරනවා…. මේ තත්වය වඩා දරුණුවට පේන්නෙ අර කියන බල අරගලය දියත් වෙන්නෙ එක් මහ බලවත් පාර්ශවයක මුව දොරකඩ හෝ ගෙවත්තේ වන අවස්ථාවල…. ( රුසියාවට, යුක්‍රේනය සහ ජෝජියාව මෙන් ඉන්දියාවට ශ්‍රී ලංකාව සහ නේපාලය )
මෙහිදී අර කුඩා රාජ්‍ය වලට විශාල දේශපාලනික අර්බුදයන්ට, දේශපාලනික ගැට නිසා ඇතිවන දීර්ඝ කාළීන සිවිල් යුද තත්වයන් සහිත දරුණු ලේ වැගිරීම් වලට නොයා ඉන්න නම්, අදාළ බල තුලනයේ අරගලයේ යෙදී ඉන්න මහබලවත් පාර්ශව දෙකම ඉතාම ප්‍රඥාවන්ත විදියට දෙපසටම යම් යම් දේ ප්‍රදානය කරමින් තුලනය කරගෙන, මිතුරුව තබාගන්න වෙනවා…..එහිදී බොහෝ විට ඒ කුඩා රටවල් කරන දේ තමයි
– භුමිය හෝ සම්පත් පරිත්‍යාග කිරීම හෝ ඒවායේ කළමණාකරණය පරිත්‍යාග කිරීම

– ” Offshore bases ” හෙවත් රාජ්‍යයෙන් පරිබාහිර හමුදා කඳවුරු පිහිටුවීමට අදාළ බලවතුන්ට සිය භූමිය යොදා ගන්න අවසර ලබා දීම

– අදාළ බලවත් රාජ්‍යයන් දෙක හෝ කිහිපයම ආර්ථික වශයෙන් උපක්‍රමිකව තමන්ට බැඳගෙන, ඒ රට මත ඒ බලවතුන්ට විශාල ආර්ථික “ස්ටේක් එකක්” නිර්මාණය කිරීම… එවිට ඔවුන් ඒ කුඩා රට අස්ථාවර කරන්න පෙළඹෙන්නෙ නෑ….
ඉහත සඳහන් සියල්ල බල අරගලයන් තුලනය කරන ක්‍රම… ( Balancing acts )
– මේ හැර තව ක්‍රමයකුත් තියෙනවා….. ඒ ක්‍රමය තමයි තමා කුඩා රාජ්‍යයක් නම්, තම රාජ්‍යය වටකොට ඒ වගේ මහ බලවතුන්ගේ බල අරගලයක් ක්‍රියාත්මක නම්, එයින් එක් බලවතෙක් සමග පූර්ණව සතුරු වෙලා, අනෙක් බලවතාගේ සම්පූර්ණ Allied State එකක් බවට පත්වෙන එක…..ඒකට උදාහරණ තමයි : ඊශ්‍රායලය, තායිවානය කියන රටවල්…..එහිදී ඒ එක බලවතෙක් තම මිත්‍ර පාක්ෂිකයෙකු ලෙස පැමිණ සිටින අර කුඩා රාජ්‍යය ස්වකීය මුළු ශක්තියම යොදා රකිනු ලබන අතර, ආර්ථික වශයෙන්ද විශාල සත්කාර කරනවා……කොටිම්ම කිව්වොත් 1973 වසරේදී ඊශ්‍රායලය ” යොම් කිප්පූර්” දින ආක්‍රමණයට මුහුණ දුන් අවස්ථාවෙදි, ඇමරිකාව වියට්නාමයේ සිටින සිය හමුදාවන්ට අවි යැවීමට තිබුණු ගුවන් යානා ආපසු හරවලා, වියට්නාමයට යවන්න තිබුණු අවි තොග ඊශ්‍රායලට ටොන් ගණනින් යවලා, ඊශ්‍රායලය ආරක්ෂා කර ගත්තා…….මහජන චීන සමූහාණ්ඩුවේ ” එක් චීනයක්” ප්‍රතිපත්තියට එරෙහිව කුවෝමින්ටැං රජය ෆොමෝසා හෙවත් තායිවාන දූපතේ ස්ථාපිත කරලා, අද වනතුරු ඔවුන්ට රැකවරණය, ආයුද සහ ආර්ථික ශක්තිය දීලා රැක බලාගන්නෙ ඇමරිකාව…..නමුත් මේ ක්‍රමය ශ්‍රී ලංකාව අනුගමනය කලේ නෑ, මොකද ශ්‍රී ලංකාවේ ඊනියා නොබැඳි ප්‍රතිපත්තිය නිසා……එහෙම ආරක්ෂා කරන්නේ ඔවුන්ට තියෙන ආදරය නිසා නෙමෙයි, ඔවුන්ගේ ආර්ථික සහ දේශපාලනික උපාය මාර්ගික වටිනාකම නිසා…..ඒකත් එක ක්‍රමයක් තමයි…..
දැන් ශ්‍රී ලංකාවට කරන්න සිදුවෙලා තියෙන්නෙ ඒක….එතනදි භූමිය පරිත්‍යාග කිරීම හෝ සම්පත් කළමණාකරණය හෝ ව්‍යාපාරකරණය සඳහා අවස්ථා කළමණාකරනය පරිත්‍යාග කිරීමෙන් චීනයේ මෙරට බලපෑමට එරෙහිව නැගෙන ඉන්දියන් විරෝධය සමනය කරලා, ඔවුන්ට චීනය නිරීක්ෂණය කරන්න සහ චීන ව්‍යාප්තියට එරෙහිව උපක්‍රමිකව වාසි සහගත ලෙස ස්ථානගත වීමට අවස්ථාව ලබා දීලා ඔවුන්වත් බැලන්ස් කරගෙන, ඔවුන්ගේ විරෝධයෙන් අපට සිදුවිය හැකි හානිය නැති කරගන්න චීනයට හම්බන්තොට, පෝට් සිටි එහෙම දෙන්නා සේ, ඉන්දියාවටත් ත්‍රිමලයේ තෙල් ටැංකි සඳහා සහයෝගීතා ගණුදෙණු ප්‍රදානය කරන්න සිදුවෙනවා….
මේ සන්දර්භය තේරුම් ගත යුතුයි…..යථාර්තය වන්නේ අප චීනයට සමීප වනවිට, ඉන්දියාව ස්වකීය එළිපත්තේ චීනය වාසිදායක ලෙස ස්ථාන ගත වීමට එරෙහිව යම් බලයක් යෙදුවොත් එය කෙසේ හෝ සමනය කරනවා ඇරෙන්න එයට එරෙහිව චණ්ඩි කමින් පිළිතුරු දෙන්නට අපට හැකියාවක් නැති බවයි…….
තෙල් ටැංකි කියන්නෙ එවැනි ඉන්දු – චීන තුලනයක උපාය මාර්ගික පියවරක්…..
ස්ටැන්ලි කුබ්‍රික් කියන සුප්‍රකට ඇමරිකානු ජාතික සිනමා අධ්‍යක්ෂක වරයා මෙහෙම කථාවක් කියලා තියෙනවා……
” මහ බලවත් රාජ්‍යයන් සෑම විටම චණ්ඩින්, මදාවින් ලෙස හැසිරී ඇත……කුඩා රාජ්‍යයන් සෑම විටම ගණිකාවන් වශයෙන් හැසිරී ඇත….”
( ” The great nations have always acted like gangsters, and the small nations like prostitutes” – Stanley Kubrick – 1963 )
මේක තමයි ජාත්‍යන්තර දේශපාලන යථාර්තය…..මේක ඊයෙත්, අදත්, හෙටත් ගෝලීය ජාත්‍යන්තර සබඳතා වල යථාර්තය……විශේෂයෙන්ම ” මහ බලවතුන්” අතර මා ඉහත විග්‍රහ කරපු ” බළ තුලනය” නම් ප්‍රපංචය අත් දකින එයට මැදිවී සිටින කුඩා රාජ්‍යයන්ට විවිධ දේශපාලනික අභියෝග ජය ගැනීම සඳහා සිය භූමිය, සම්පත් සහ කළමණාකරණය පැත්තෙන් යම් යම් ” පරිත්‍යාග” කරමින් ඒ මහ බලවතුන් සමග යහනට ගොඩවෙන්න සිදුවෙනවා……
ජාතිකවාදයෙන් හෝ වාමවාදයෙන් පට්ට මොරාල් සහිතව ඉන්න ඇත්තන්ට මේවා කොන්ද පණ නැති කථා ලෙස පේන්න පුලුවන්……නමුත් මේ තමයි කඨෝර යථාර්තය…….මේවා කිසි සේත්ම ජනප්‍රිය කථා නෙමෙයි……නමුත් “ඇත්ත” තිත්තයි වගේම හැම විටම අපකීර්තිමත්…….කරන්න දෙයක් නෑ…..ඇත්ත කථා කළ යුතුයි….ඉන්දියාවේ අපේක්ෂාවන්ට සෘජුව හරස් වෙන්න ගිය සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාව ඒ වෙනුවෙන් සෑහෙන වන්දියක් ගෙවා තිබෙනවා……
තෙල් ටැංකි කථාව හෝ චීනය සමග ඇති ශ්‍රී ලංකාවේ ගණුදෙණු බැලන්ස් කරන්න ඉන්දියානුවන්ට යමක් පිරි නැමීම ආර්ථිකයෙන් ඔබ්බට හිස පොවා බැලිය යුතු දෙයක්…..

​උපුටා ගැනීමකි – Damith Kethaka

දයාසිරි vs මාලිංග

දයාසිරි අහනවලු මාලිංග කව්ද කියල,මම ඇමති ..ඕකව කව්ද ගනන් ගන්නේ කියල…..දයාසිරියා දන්නෙ නැතුව ඇති,

වෙස්ට් ඉන්දීස් වල බොබ් මාලිගෙන් පස්සෙ ජනප්‍රියම මනුස්සය මාලිංග කියල…

ඉන්දියාවේ මුම්බායි වල මිනිස්සු මාලිංගට දෙයියෙක්ට වගේ සලකනව කියල…

ඕනම රටක තියෙන ප්‍රිමියර් ලීග් එහෙකට කෝටි ගනන් ගෙවල මාලිව ගන්ඩ ඕන තරන් මිනිස්සු බලන් ඉන්නව කියල..

රිටයර් වුනත් ඕනම රටක බෝලින් කෝච් කෙනෙක් විදිහට ලේසියෙම්ම මාලිට යන්ඩ පුලුහන් කියල….

.

දයාසිරි කියන්නෙ කව්ද….

කාලෙකට ඉස්සර යූ ඇන්පි එකේ ලියුන් එහාට මෙහාට අදින්ඩ ආපු ලොන්තයෙක්, කෝටි 5ක කොමිස් එකක් අරන් පක්සෙ මාරු කරා, සිරිසේනට හිටන් හුටන් කියල මඩ ගහ ගහ ඉදල, මහින්ද පැරදුනාට පස්සෙ සිරිසේන ළඟ බලු කුක්කෙක් වගේ දගලලා දගලලා පින් ඇමතිකමක් ගත්තා…වාචාල කට හින්දා රටම ඉස්සරහා ඕන තරන් බලුවෙලා තියෙනවා…මහින්දගේ ආණ්ඩුවේ ඉද්දී හම්බන්තොට වරායේ ගලක් නෑ කියල දහ අතේ දිවුර දිවුර කෑගැහුවා…දැන් සිරිසේන ගාවට ඇවිල්ල කියනව “අම්මේ ඕකෙ පත ගලක්නෙ තිබ්බෙ ” කියල….දෙරණට ගිහිල්ල හරීන් ප්‍රනාන්දුත් එක්ක සක්කිලියෙක් වගේ ලයිව් ප්‍රෝග්‍රෑම් එහෙක ගහ ගත්තා…දැන් ලොන්තයා අපිට අවුරුදු 18 කින් වල්ඩ් කප් එකක් ගෙනාපු රටක් වටින මනුස්සයව ටීම් එකෙන් කපන්ඩ හදනව…..

දයාසිරිය කියන්නෙ ලංකාවෙ ඇමතියෙක් වුනාට වෙන රටකට ගිහාම බල්ලෙක් තරන් වත් ගනන් ගන් නැති ලොන්තයෙක්..මාලිට ඕනම රටකට ගිහිල්ල මෙහෙට වඩා සිය ගුණයක් හොදට ඉන්ඩ පුලුවන්…ඒත් රටට තියෙන ආදරේටයි එයා ඔච්චර දේවල් වෙලත් තාම ඉවසගෙන ඉන්නෙ….අපිත් මේව බලන් හිටියොත් දයාසිරියල,සුමතිපාලලා වගේ එවුන් ක්‍රිකට් විනාස කරලා දානවා,ඉස්සරහට පොඩි එකෙකුටවත් මැච් එකක්වත් බලන්ඩ නැතිවෙයි…වෙස්ට් ඉන්දීස් වලත් වුනේ ඕකනෙ.
උපුටා ගැනීම- අයි ඈම් මාධව